Honda City කාර් එක ගැන දන්නවා ද?

hashi1985

Member
Jan 19, 2008
22
1
3
Honda City කාර් එක ගැන දන්නවා ද?

Honda City 1.5Vtec 2003, මේ modle එකේ මොකක් හරි අවුලක් තියනවා ද, Transmission issue එකක් තියනවා කියලා අහලා තියෙනවා, Market අඩු වෙන්න එ්කද හේතුව?
 

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Dan godak vahana wala CVT engines thamai enne. City eketh CVT wenna one. Meke machan gears thiyenne 1-2-3-4-5 kiyala newei. Constantly variable transmission. Youtube eke balanna hodata kiyala athi.
    Hariyata maintain karoth kisima prashnayak na.
    GP8,9 wage ekakata yanna puluwanna. 2.5M wage wei.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.Dan godak vahana wala CVT engines thamai enne. City eketh CVT wenna one. Meke machan gears thiyenne 1-2-3-4-5 kiyala newei. Constantly variable transmission. Youtube eke balanna hodata kiyala athi.
    Hariyata maintain karoth kisima prashnayak na.


    2.GP8,9 wage ekakata yanna puluwanna. 2.5M wage wei.
    1.එහෙම ඇන්ජිමක් ගැන ඇහුවමයි. ඒක ලොකුද?
    lokuda+danna.jpg


    2.
    GP8,9? විකාරද? 2003 සිටි එක මොකක්ද කියල දන්නේ නැද්ද?:eek::eek:

    ඒ 2.5 වලට තියෙනවනම් කාර් 10-15 සෙට් කරපන්කො:rofl:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honda City 1.5Vtec 2003, මේ modle එකේ මොකක් හරි අවුලක් තියනවා ද, Transmission issue එකක් තියනවා කියලා අහලා තියෙනවා, Market අඩු වෙන්න එ්කද හේතුව?
    මෙහෙමයි. ඕක හොද ඉකොනොමිකල් කාර් එකක්,. එකම අව්ල කිසිම පෙනුමක් නෑ. කොන්ඩෙ නැති කෙල්ලෙක් වගේ. ඕකයි සුසුකි ලියානා එක තව ටීඩා එක එහෙම මාකට් අඩු වෙන්න පෙනුම හුගක් බලපාල තියෙනවා

    සීවීටී ආවේ ඕකේ. ඔය කාර් එකට හොන්ඩා සීවීටී ඔයිල්ම දාන්න ඕනේ. වෙලාවට ඔයිල් චේන්ජ් කරන්න ඕනේ. 141 ඔටෝ පෙට්ටිය වගේ පොල් තෙල් වලින් හරි දුවන්න බෑ. අන්න ඒ නිසා හුගාක් වාහන අයිතිකාරයින්ගේ වරදින්ම සීවීටී ප්‍රශ්න ආවා
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    රත්තරං;20447054 said:
    1.එහෙම ඇන්ජිමක් ගැන ඇහුවමයි. ඒක ලොකුද?
    lokuda+danna.jpg


    2.
    GP8,9? විකාරද? 2003 සිටි එක මොකක්ද කියල දන්නේ නැද්ද?:eek::eek:

    ඒ 2.5 වලට තියෙනවනම් කාර් 10-15 සෙට් කරපන්කො:rofl:

    :rofl::rofl::rofl: