Honda CIVIC ,Honda Grace මේ කාර් අවුල් ද බන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඕක එහෙම කියන තරං අවුලක් නැහැ
    මගේ ලඟ තියෙන්නෙ FD එකක්, ඒකෙ ඔය තරං වත් ක්ලියරන්ස් එකක් නැහැ, එකත් යට වදින්නෙ ඉතාම කලාතුරකින්.

    grace එකේ duel clutch issue එක නැහැ නේද මම දන්න තරමට

    අලුත් සිවික් වල අවුල තියෙන්නෙ පොඩි ටර්බෝ එන්ජින් නිසා ඉස්සර ආපු ලොකු පෙට්‍රල් එන්ජින් වගේ කල් පවතින එකක් නැහැ (සිවික් විතරක් නෙමෙයි 1.0 turbo තියන හැම එකක්ම)
    Grace Dual Clutch තමා හැබැයි DCT නොවෙන ඒවා ලංකාවේ Market එකට ආවද කියලා නම් දන්නේ නැහැ
    Grace එකේ ලෙසියයකට DCT ප්‍රශ්නය එන්නේ නෑ අනිත් Models වල වගේ. දැකපු හොඳ වාහනයක් ලංකාවේ

    මම දන්න තරමින් සිවික් එකේ 1.0 Turbo තියන නිසා පෙට්‍රල් 98 එක තමා ගහන්න කියන්නේ
    Turbo එකෙත් ලෙඩ එනවා කියලා දැක්කා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Civic_1.5_RS_Turbo.jpg


    image_aa61f02a9fc148b833f15d869db5bb20b32f7f9b02ed8e2b2abc2bcbfa7e6ebf.jpg


    මේකට ආසා හිතුනා

    කවදා ගන්න පුලුවන් වෙයිද ඩන්නේ නෑ
    Better than byd, wagon r, perodua blah

    රට ගියාම ඔවා නිකම් පොකට් මනි වගෙ සල්ලි වලින් ගන්න පුලුවන් මාසෙට ගෙවන්න
    ------ Post added on Dec 7, 2025 at 10:28 AM
     
    • Love
    Reactions: reddit and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,601
    13,214
    113
    🤍
    Better than byd, wagon r, perodua blah

    රට ගියාම ඔවා නිකම් පොකට් මනි වගෙ සල්ලි වලින් ගන්න පුලුවන් මාසෙට ගෙවන්න
    ------ Post added on Dec 7, 2025 at 10:28 AM
    patta neda machn , rata ghin aran wadk na mchn

    lankawe idm ganna oneh
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Grace Dual Clutch තමා හැබැයි DCT නොවෙන ඒවා ලංකාවේ Market එකට ආවද කියලා නම් දන්නේ නැහැ
    Grace එකේ ලෙසියයකට DCT ප්‍රශ්නය එන්නේ නෑ අනිත් Models වල වගේ. දැකපු හොඳ වාහනයක් ලංකාවේ

    මම දන්න තරමින් සිවික් එකේ 1.0 Turbo තියන නිසා පෙට්‍රල් 98 එක තමා ගහන්න කියන්නේ
    Turbo එකෙත් ලෙඩ එනවා කියලා දැක්කා
    Turbo - always 98
     
    • Like
    Reactions: Psiko and 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Civic FK6 - Wet belt + Lubrication + spark knock/pre-detonation issues
    Grace - DCT issue (The issue itself is still there albeit to a lesser extent than in the Vezel due to the Grace being lighter)

    Seek alternatives.
     
    • Like
    • Sad
    Reactions: TechnWeb and Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,011
    113
    වෙට් බෙල්ට් උනාම බෙල්ට් එක ඉක්මනින් රිප්ලේස් කරන්න වෙන එකද අවුල???

    රිප්ලේස් කරන්න අමරුද???
    ඕක ගොඩක් දිව්වාම ෆේල් වෙනවා කියලා කියනවා, ඒ කියන්නෙ 100,000km වගේ ගියාම. Fail උනාම engine එකට කෙල වෙනවා, ඒත් ඊටකලින් මාරු කරලා අවුලක් නැතුව දුවන්න පුලුවන්, ලංකාවෙ civic 1000cc එක සෑහෙන තියෙනවා, stafford උන්ගෙන් ඇහුවාමත් උන් කියන්නෙ හරියට service ටික කරන් ගියාම ඕක හරි කාලේ මාරු කරන්න විතරයි තියෙන්නෙ කියලා. උන්ගෙ field experience එකෙන් උන් කියන්නෙ.

    ඒත් youtube බලලා ඔස්තාර්ලා වෙච්ච උනුත් ඉන්නවා ඉතින් වෙන වෙන බයිලා ගහන. ;) ;)

    ඕක මාරු කරන්න 100,000ක් වගේ යනවා. ලොකු සීන් එකක් නෑ
     
    • Like
    Reactions: ttj

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අලුත් සිවික් වල අවුල තියෙන්නෙ පොඩි ටර්බෝ එන්ජින් නිසා ඉස්සර ආපු ලොකු පෙට්‍රල් එන්ජින් වගේ කල් පවතින එකක් නැහැ (සිවික් විතරක් නෙමෙයි 1.0 turbo තියන හැම එකක්ම)
    ඇත්ත. sure නැත්තම් රත්තනපිටියේ Stafford එක වටේ රවුමක් දාල බලන්න. සති ගනන් ජැක් එකේ
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මගේ ගාවත් Civic 2021 EX එකක් තිබ්බා, 2000CC එකක්. කියන්න තරම් අවුලකුත් නැ , හොදකුත් නෑ. Maintenace කරන්න ලේසියි. පෙට්‍රල් city එකේ 8 - 12 අතර කරන්නේ, highway එකේ 18ක් වගේ කරනවා. ECO mode දැම්මොත් තව පොඩ්ඩක් කරනවා හැබයි වාහනේ අදින්නේ නෑ. ස්පීඩ් එක 150 පැන්නම නම් පොඩ්ඩක් control නැති ගතියක් තේරෙන්නවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    grace eka look ne mcn, indian design budget look ekak thiyenne. eganata ida thiyena look eka thiyena ekak gththaki


    fronx, raize, byd, kia, hyundai suv thiyenawa bn
    ------ Post added on Dec 7, 2025 at 12:02 PM
    A eka misak Grace eka Den paranayi ne godak
    Oka wena ratawal wala kiyanne Honda City kiyala

    Honda Grace den Discontinued Model ekak
     
    • Like
    Reactions: Psiko