Honda CR Z මේක_හොදද?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    wagakimenda kiyanne... :lol:
    nikan eka eka kiyana katha ahala nikan boru post danna epa bn.
    uba hariyatama dannawa nam e gena dapan personal review eka
    k

    හරි මම කියපුවයෙන් මොකක්ද වැරදි කියල ඔය මහත්තයම කියන්න කෝ :lol::lol:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මගේ යාළුවෙක් ළග ඔකක් තිබ්බා..
    පට්ට pick-up...
    2 door උනාට seat 4i...
    2nd hand market එක හෙනම අඩුයි..
    යාළුවත් හෙන ගෙමක් දිලා vezel එකකට මාරු කරේ...
    කොල්ලෙක්ට නම්, තව වාහන ගෙදර තියේ නම් සිරා බාන්ඩේ...

    Nodanna labbawal katha nokara hitahan performance patta chater. Gathiyak enna nam sports modema padinna wenawa