සෙකන්ඩ් හෑන්ඩ් හොන්ඩ CRZ එකක් ගන්න යන්නෙ. 2nd habnd මාකට් නැති එක අවුලක් නෑ , වයිෆ් ටය මටයි යන්න හින්ද 2 seater එකත් අවුලක් නෑ.
මෙ වාහනේ අනිත් එව්වත් (other honda cars) එක්ක බලනකොට රෙපයාර් අවුල් එන්නේ අඩුවෙන් කියල අහල තියෙනවා. එක ඇත්තද ?
ගන්න කලින් චෙක් කරන්න ඕන මොනවද?