Honda Dio පරණ ඒවා තවම ලක්ෂ 5 පැනලා

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    Dio මත්තෙම නහින්නෙ
    ඔය මොන ස්කූටරෙත් හරියට වෙලාවට සර්විස් කරල නැත්තං ගූ ගොඩවල්

    ගනිල්ලකො ප්ලෙෂර් ස්කූටියක් බලල

    අපේ පරණ ස්කූටියට (X අකුරක්) දැන් අවුරුදු 13 කුත් පැන්න
    කිලෝමීටර 100,000 කට වඩා පැදල තියෙන්නෙ..

    කිසිම එන්ජින් රෙපෙයාර් එකක් ආවෙ නෑ තාම
    අවුරුදු 13කට කිලෝමීටර 100,000 පැදලද බන් කියවන්නෙ. :lol::lol:
    මගෙ Bajaj Pulser 200 DTSI එක දැන් ලක්ශ 5 විතර දුවල.