Honda Dio පරණ ඒවා තවම ලක්ෂ 5 පැනලා

AnuradhaRa

Well-known member
  • Dio මත්තෙම නහින්නෙ
    ඔය මොන ස්කූටරෙත් හරියට වෙලාවට සර්විස් කරල නැත්තං ගූ ගොඩවල්

    ගනිල්ලකො ප්ලෙෂර් ස්කූටියක් බලල

    අපේ පරණ ස්කූටියට (X අකුරක්) දැන් අවුරුදු 13 කුත් පැන්න
    කිලෝමීටර 100,000 කට වඩා පැදල තියෙන්නෙ..

    කිසිම එන්ජින් රෙපෙයාර් එකක් ආවෙ නෑ තාම
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Dio මත්තෙම නහින්නෙ
    ඔය මොන ස්කූටරෙත් හරියට වෙලාවට සර්විස් කරල නැත්තං ගූ ගොඩවල්

    ගනිල්ලකො ප්ලෙෂර් ස්කූටියක් බලල

    අපේ පරණ ස්කූටියට (X අකුරක්) දැන් අවුරුදු 13 කුත් පැන්න
    කිලෝමීටර 100,000 කට වඩා පැදල තියෙන්නෙ..

    කිසිම එන්ජින් රෙපෙයාර් එකක් ආවෙ නෑ තාම

    Cost per Kilometer කීයද? මම කියන්නෙ සියලු වියදම් - තෙල් ගහන්න, සර්විස් කරන්න, කැඩෙන පාට්ස් දාන්න, ලයිසන් ඉන්ශුවරන්ස් අලුත් කරන්න අනන් මනන් ඔක්කොම එක්ක?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,274
    8,168
    113
    Galaha
    Clutch නැති බයික් පදින්නෙ නෑ. අනික ස්කූටර් වල රෝද පොඩි නිසා පොඩි වලකට වැටුනත් කෙලවෙනව. TVS Ntorq එකේනම් රෝද ලොකුයි වගේ අනිත් ස්කූටර් වලට සාපේක්ශව.
     
    • Like
    Reactions: netnet

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    Clutch නැති බයික් පදින්නෙ නෑ. අනික ස්කූටර් වල රෝද පොඩි නිසා පොඩි වලකට වැටුනත් කෙලවෙනව. TVS Ntorq එකේනම් රෝද ලොකුයි වගේ අනිත් ස්කූටර් වලට සාපේක්ශව.
    scooter ekakin sahena wada godak kara ganna puluwan eka tamai wasiya
     
    • Like
    Reactions: Lessar and netnet

    AnuradhaRa

    Well-known member
  • Cost per Kilometer කීයද? මම කියන්නෙ සියලු වියදම් - තෙල් ගහන්න, සර්විස් කරන්න, කැඩෙන පාට්ස් දාන්න, ලයිසන් ඉන්ශුවරන්ස් අලුත් කරන්න අනන් මනන් ඔක්කොම එක්ක?
    කිසි අවුලක් නෑ

    ගනින් ප්ලෙෂර් එකක්
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    කිසි අවුලක් නෑ

    ගනින් ප්ලෙෂර් එකක්

    යකෝ බයිසිකලේ පදින්න කිලෝමීටරේකට යන වියදම ඇහුවෙ. උඹ ඔච්චර ගණන් හදනව ඔය වගේ ප්‍රායෝගිකව වැදගත් වෙන ගණනය කිරීමක් කරල නැද්ද? :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Cost per Kilometer කීයද? මම කියන්නෙ සියලු වියදම් - තෙල් ගහන්න, සර්විස් කරන්න, කැඩෙන පාට්ස් දාන්න, ලයිසන් ඉන්ශුවරන්ස් අලුත් කරන්න අනන් මනන් ඔක්කොම එක්ක?

    තෙල් ගහන්න - normal bike walata gahana thel ma thama
    සර්විස් කරන්න - around 5000
    කැඩෙන පාට්ස් දාන්න - belt - 5000-7000, clutch kit - 15000-25000, roller+hub kit - 4500-9000, cables - 1000-3000, tire - 5500-9000,
    , ලයිසන් ඉන්ශුවරන්ස් අලුත් කරන්න - same as other bikes
     

    AnuradhaRa

    Well-known member
  • යකෝ බයිසිකලේ පදින්න කිලෝමීටරේකට යන වියදම ඇහුවෙ. උඹ ඔච්චර ගණන් හදනව ඔය වගේ ප්‍රායෝගිකව වැදගත් වෙන ගණනය කිරීමක් කරල නැද්ද? :rofl:
    ලග ලග යනවනං 35 ක් විතර
    දුර යනවනං 45 ක් විතර
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113


    අළුත් එක 6.80

    .....
    ලොල් සීන් එකක් වෙන්නෙ

    Unta padu ganna bane ..godak un amaruwe wetila tinne

    yamaha ray zr eka honda nadda bn
    oke disc break enneth nane:oo:
    yamaha zr aka waradak nee parts genuine danna ona oke.meke ahema akak nee

    zr eke kalin model aka 45-55 fuel weda kala ..meka injectors nisa wedi athi
    ------ Post added on Aug 21, 2025 at 6:22 PM
     
    • Like
    Reactions: Babysaban

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,936
    113
    yamaha ray zr eka honda nadda bn
    oke disc break enneth nane:oo:

    HONDA DIO DX

    Honda Dio Deluxe BS6 (Mat Axis Grey Metallic) on EMI Bajaj Mall