Honda Dio 110 Modified

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බයික් එක හොඳයි.. අවුලක් නෑ..
    වැඩි වේගෙන් යන්න නම් ඉතිං අමාරුයි..
    70 - 80 වගේ තමා..
    වේගෙන් නොයන එකත් ඉතිං ඇඟට ගුණයි..
    මොනා උනත් ඕවයි තිරිංග නම් ආරක්ෂිත නෑ මං හිතන්නෙ..
    රත්තරංගෙන් එහෙම විස්තර දැනගෙන ගනිං..
    නැත්තං අපරාදෙ..

    මං නම් බයික් ගැන දන්නෑ මොකුත්ම..
    Pulsar 150 තියෙන්නෙ මං ගාව..

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    bike 1 hodai 60-70 wage maxium giyoth hoda natham ubata aye wheel chair 1k yada wei(ese nowewa) mokada owa wala disk break nemei ne thiyenne. wala parawal walata poddak aul tire 1 podi nisa podi walawaluth bahala enawa
     
    Jun 14, 2012
    420
    47
    0
    ඉස්සරහා හොදයි ... :yes::yes: පස්ස කැතයි..:no::no:.
    scooter වලින් හොදයි කියලා කියන්න පුළුවන් එකක්
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මෙහෙම කිව්වට මමත් අපෙ අම්මගේ scooty එක පදිනවා ඒත් එකෙන් යන්න ඕනේ ගමනක් විතරයි.. ඒ උනත් කොල්ලෙක් උනාම clutch bike එකක් පදින්න ඕනේ.. petrol ගහන්න සල්ලි නෑ කිව්වොත් බොරුනේ.. ඔය scooty වල කීයද කරන්නේ.. එතකොට ඒවට ගහන්නේ රාජපස්ස සහනාධාර දෙනවද? :angry:

    Topic එකට "Modified" කියලා කෑල්ලක් දාල මාව නොමග යැව්වට ස්තුතියි :angry::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මමත් කිව්වා කොල්ලෙක් උනාම රෝස පාට මල් මල් ජංගි අදින්න එපා කියලා.. කෝ අහනවැයි බන්.. කලින් කිව්වා වගේම ස්කූටර් පදිනකොට කොල්ලෝ හෙන පොන්න පාටයි.. නිකන් රේන්ද අල්ලපු මල් මල් ජංගියක් ඇදන් යනවා වගේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මටනම් නිකන් දුන්නත් එපා ජරාව.. ඊයා බන්.. නිකන් දුන්නත් ජංගි අදින්නේ නෑනේ

    ඔය මගුල්වල හයියෙන් යන්න එපා.. බෝට්ටු වගේ. බ්‍රේක් නෑ, කන්ටෝල් නෑ.. ඕවා හදලා තියෙන්නේ කෙල්ලන්ට 30-40kmph විතර එහාට මෙහාට යන්න කෙටි දුරවල්. කොල්ලන්ට හදපු ස්කූටර් වෙනම තියෙනවා ඒවා ලංකාවේ නෑ.

    කොල්ලෝ ස්කූටර් වර්නනා කරනවා දැකලා මට පොඩි කතාවක් මතක් උනා. එලකිරියෙම තිබ්බ එකක්

    එකෙක්ගේ යාලු පී ඩයල් එකක් උන්නලු, දවසක් උගේ බෝඩිමට ගිහාම වැලේ ජංගි වගයක් තියෙනවා දැකලා ඇහුවලු කෙල්ලොත් නැතුව මෙකේ කොහොමද ජංගි කියලා.. ඌ කිව්වලු අනේ ඒවා හරී ශෝයි සිනිදුයි අපේ ඒවා වගේ නෙමේ ඒකයි ඒවා අදින්නේ කියලා..අන්න ඒවගේ තමා කොල්ලො ස්කූටර් වර්නනා කරනකොට පේන්නෙත්

    නොදෝමකින් බන්.. මට අමාරුවක් නෑ උබලා මොකක් ගත්තත්. මම මේ බේරගන්නයි හදන්නේ.. චා වැඩ කරන්න එපා මචන්ලා

    scooter1101.jpg

    2480621334_011a82e8bb_z.jpg

    පුලුවන්නම් අරන් මේ වගේ මොඩිෆිකේශන් එකකුත් කරගනිල්ලා

    images

    කෙල්ලෙක්ට තරම් වත් ආත්මශක්තියක් නැත්නම් ඉතින් මක්කෙයි කොරන්නේ.. අරන් පැදහල්ලා

    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;14486393 said:

    ammo raththaran cool down weyan............. yako matath CBR galarm ekakui Kawasaki Tracker ekakui tibba.....uba man gana ohoma katha karanna ea yakowwww....

    ela ela thama decide kare na ban gannawada kiyala.......ubalagen ahuwe ithin ubalath mage sahodarayo ne

    ubagen lagai thred ekak nam dakke na...... recomend karapan bike ekak aduma tharame thel 40kmpl wath karana........... CBR ekatai tracker ekatai thel gahala dan nam athi wela tiyenne,
    mase padiyen ne ban okkoma karanne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ammo raththaran cool down weyan............. yako matath CBR galarm ekakui Kawasaki Tracker ekakui tibba.....uba man gana ohoma katha karanna ea yakowwww....

    ela ela thama decide kare na ban gannawada kiyala.......ubalagen ahuwe ithin ubalath mage sahodarayo ne

    ubagen lagai thred ekak nam dakke na...... recomend karapan bike ekak aduma tharame thel 40kmpl wath karana........... CBR ekatai tracker ekatai thel gahala dan nam athi wela tiyenne,
    mase padiyen ne ban okkoma karanne

    නෑ මචෝ මම උබට නෙමේ කිව්වේ, පොදුවේ කිව්වේ.. උබලා ඔක්කොම මටත් සහෝදරයෝ වගේ.. අපරාදේ සල්ලි නාස්ති කරගන්න එපා. උබේ බජට් එක, මොකකටද බයික් එක පාවිච්චි වෙන්නේ, තනියමද පදින්නේ,දවසකට කොච්චර පැදෙනවද, තෙල් කොහොමද වෙන්න ඔනේ වගේ කාරනා සියල්ල කියපන් මම උබට බයික් එකක් තෝරලා දෙන්නම්. උබට විතරක් නෙමේ මචන් ඕනෙම කෙනෙක්ට,. අනන්තවත් කොල්ලෝ PM දාලා අහනවා. වෙලාව ලැබෙන විදිහට රිප්ලයි කරනවා මචන්
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එළකිරි කොල්ලෙක්;14483040 said:
    Lankawe denata thiyena hondama scooter model eka :)
    superb balance :D gane hetiyata paduwak ne
    Bt gannawa nam thawa tikak indalama ganna...:dull:
    mokada ada heta neththath aniwa gana aduwenna ona mokada bike sale eka behela thiyana tharamata:rolleyes:

    umbata kiyanne bn bikes walata wada 3 wheelers wikinenawa dn mn hithanne :P

    :rolleyes:sure ne
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගොඩක් වේගෙන් යන්ඩ ගියොත් නම් තෙල් පිච්චෙනව වැඩී. බයික් මීටර් එකේ ගහල තියෙනව ඉකොනොමි රේට් එක. ඒ ගානට ගියොත් ගොඩ. මොනා උනත් නියම බයික් එක. ට්‍රැෆික් එකේ යන්ඩ මරු.

    :D:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Indiawe wadiyenma wikinenne scooter, lankaweth echchrai. TVS, Honda thanikara run wenne dan scooter wikunala. Pare traffic eke api loku bike thiyan innakota, wangu wala assen dala namala gannawa scooter karayo. Unta gear danna onath na, clutch naha, barath naha, eka thana pickup wenawa. Dan aluth scooter engine godak powerful. Telescopic fork, disc brake, Traffic eke unwa allannath ba loku bike ekakin. :P Aththa kathawa okai. Habai scooter ekakinui normal bike ekakinui padina kenata labena fun eka wenas. Umba kamathi eka ganin.
    Ape rate loku bike kiyala hithan padina 250-400 bike wena ratawala padinne ganu thama. Enisa umbe wadeta hariyana bike eka ganin.

    Ai scooter gahanne na kiwwa bajaj thawa masa 2kin wage aluth scooter ekak danawalu.
    2evb881.jpg

    scooter ekak ganna adahasak thiyanwa nam menna review ekak. Mewama thama lankawe thiyenneth.

    Supiri THX MAng oya vdo eka beluwa :yes::yes:issarata hena scooter togayak enna tiyanawa
    den out karala tiyanne ray kiyala ekak
    new-honda-dio-vs-yamaha-ray-review-7_560x420.jpg

    new-honda-dio-vs-yamaha-ray-photo-1_640x480.jpg