Honda Dio 110 Modified

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;14484109 said:
    ඊයා බන්.. නොදෝමකින්... උබ කොල්ලෙක් නේද බන්

    කොල්ලෙක් ස්කූටර් පදිනකොට නිකන් ඩෙනිමට යටින් එලියට පේන්න රෝස පාට පටි ජංගියක් ඇදන් යනවා වගේ බන්

    Ehenam kiyapan bike ekak ganna.......:angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ehenam kiyapan bike ekak ganna.......:angry:

    යකෝ ලක්ශ දෙකක් දෙන එකේ ගන්කෝ පාවිච්චි කරපු හොදට තියෙන පල්සර් එකක් හරි CBZ HUNK FZ වගේ එකක්.. සුපිරියට තියෙන ලාවට පාවිච්චි කරපුවා තියෙනවා. ජපන් නම් AX1, CD125, GN, වගේ එකක් බලපන් අපාචිනම් එපා බන්

    නොදෝමකින් මල් මල් ජංගි ඇන්දත් ඔය ස්කූටර් බෝට්ටු පදින්න එපා බන්.. චික්
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගොඩක් වේගෙන් යන්ඩ ගියොත් නම් තෙල් පිච්චෙනව වැඩී. බයික් මීටර් එකේ ගහල තියෙනව ඉකොනොමි රේට් එක. ඒ ගානට ගියොත් ගොඩ. මොනා උනත් නියම බයික් එක. ට්‍රැෆික් එකේ යන්ඩ මරු.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    motoneta-scooter-honda-dio-110-nuevas-2012-de-agencia_MLM-F-2873146473_072012.jpg

    machoo me photo eka ubada gaththe?
    mokakda ban meka pitipasse thiyena hornet eke wage tank ekak thiyena sudupata raum layit bike eka??

    rathu ekata meha paththen thieyena eka. wame idan deweni eka

    aynema thiyena eka. dakunu paththe. cbx 250 yada ban?? eka dan lankawata enawada?
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;14484750 said:

    oka india wala photo ekak ban...aluth models wagayak tibba honda yatathe ena
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;14484697 said:

    යකෝ ලක්ශ දෙකක් දෙන එකේ ගන්කෝ පාවිච්චි කරපු හොදට තියෙන පල්සර් එකක් හරි CBZ HUNK FZ වගේ එකක්.. සුපිරියට තියෙන ලාවට පාවිච්චි කරපුවා තියෙනවා. ජපන් නම් AX1, CD125, GN, වගේ එකක් බලපන් අපාචිනම් එපා බන්

    නොදෝමකින් මල් මල් ජංගි ඇන්දත් ඔය ස්කූටර් බෝට්ටු පදින්න එපා බන්.. චික්

    mama ganna yanneth lease karala ban.... ochchara loku ganak na....anith eka used karapu bike 50% leasekaranneth....ehema karoth mata padui...
    Kohomath Bajaj ganne na mama.....bajaj gaththath pulsar 150, 135, 180 ganneth na mama.......:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mama ganna yanneth lease karala ban.... ochchara loku ganak na....anith eka used karapu bike 50% leasekaranneth....ehema karoth mata padui...
    Kohomath Bajaj ganne na mama.....bajaj gaththath pulsar 150, 135, 180 ganneth na mama.......:yes:

    බයික් එකක් නොගෙන හිටියත් ස්කූටර් පයනු ගන්න එපා බන්. පොන්න පාටයි සිරාවටම ... එහෙනම් FZ හරි hunk, cbzහරි ගනින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan mage gawa thiyenawa oka bt thama KM 1600 vithara duwala thiyenne & 1 service ekath kara bt petrol karanawa nam tiaka madi ban mage eka nam 25 vithara karanne :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මචෝ ඕකේ 25යි නම් කරන්නේ ශුවර් එකට පැට්‍රල් ටැන්කියේ අගලක විතර ලොකු හිලක් ඇති. මේ ලගක් වෙනකන් මම ගාව චැසි 100 හොනෙක් උන්නා. ඌත් 26ක් කලා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;14485160 said:
    මචෝ ඕකේ 25යි නම් කරන්නේ ශුවර් එකට පැට්‍රල් ටැන්කියේ අගලක විතර ලොකු හිලක් ඇති. මේ ලගක් වෙනකන් මම ගාව චැසි 100 හොනෙක් උන්නා. ඌත් 26ක් කලා

    :yes::yes:sirawatama
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    mama kalalth ekka onatharam rawmgahanawa kisi awalak na ban :D:D:D:D:D:D:D:D:D godak idathiyenawa vena scooter wage nevei anika hoda pickup ekak thioyenawa bike eke podi awlakata thiyenne mama full speed yanna try kara bt uparima yanna puluwan 85 vitha passe eta passe kochchara GAS dunnath speed eka vadivenne na :no::no::no::no::no::no:

    එළකිරි කොල්ලෙක්;14484045 said:
    ehema awulak ne bn:no:;)
    echcharatama eka mekedi denenne nehe. oya awula lokuwata thiyenne pept eke witharayi mn hithanne

    ela ela thanks machanla mageth idea ekak thiyenawa ekak ganna. ekai ahala baluwe. :yes::yes: