පන්නිපිටියේ ඩියෝ බයික් රෙපෙයාර් කරන තැනක් දන්නවද ???
Champ HB Well-known member Oct 5, 2012 5,853 6,988 113 අපේ දිහෑ Apr 15, 2018 #1 පන්නිපිටියේ ඩියෝ බයික් රෙපෙයාර් කරන තැනක් දන්නවද ???
adahasa Active member Apr 14, 2017 269 71 28 Colombo Apr 15, 2018 #3 Champ HB said: පන්නිපිටියේ ඩියෝ බයික් රෙපෙයාර් කරන තැනක් දන්නවද ??? Click to expand... තලවතුගොඩ හන්දියෙන් හෝකන්දර පාරට හරවල 1 Km විතර යනකොට වම් පැත්තට හැරෙන්න තියෙන පාරක තියෙනව Susil Motors (Honda board එකක් ඇති රතු පාට). එතන කරන්නෙම DIO. Stafford එකේ agent කෙනෙක්.
Champ HB said: පන්නිපිටියේ ඩියෝ බයික් රෙපෙයාර් කරන තැනක් දන්නවද ??? Click to expand... තලවතුගොඩ හන්දියෙන් හෝකන්දර පාරට හරවල 1 Km විතර යනකොට වම් පැත්තට හැරෙන්න තියෙන පාරක තියෙනව Susil Motors (Honda board එකක් ඇති රතු පාට). එතන කරන්නෙම DIO. Stafford එකේ agent කෙනෙක්.
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Apr 15, 2018 #4 පන්නිපිටිය නර්සින්හෝම් එක පහුකරලා රේල් පාර පැනලා දකුණු පැත්තේ කරනවා
hichchiputha Well-known member Jan 3, 2018 39,824 35,708 113 වොන්ඩර් ලැන්ඩ් Apr 15, 2018 #5 bike repair bump