HONDA DIO brand new ගන්නවනම් කීයක් වෙයිද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,164
    46,933
    113
    Second hand නම් තියෙනව ලක්ෂ 3-5 වෙනකන්..😕

    2021-Honda-Dio-Colors-All-Dio-Color-Options-1.jpg
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    දැන් ගන්න තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ්. 3.60ක් විතර වෙනවා. 5.50-6ට විතරත් ගියා පහුගිය කාලේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Dio thama brand new import karanne na ne? aluthen ena BS6 eka EFI, AGC starter, alloy rims, front telescopic suspension ekka enne thopilata kawada mewa ganna weida 2018/2019 patta gahapu ekakuth dan 5.80-6