මං ලග මේ කියපුඑක තියනව.. ඒක දානවද නැත්තන් අලුතෙන් scooter oil එකක්ම අරන් දාන්නද.. full synthetic දාන එකේ අවුලක් තියනවද scooter engine එකකටScooter oil eka dapan. MB eka danna one
මං ලග මේ උඩ කියපු එක තියනව.. ඒක දානවද නැත්තන් අලුතෙන් scooter oil එකක්ම අරන් දාන්නද.. full synthetic දාන එකේ අවුලක් තියනවද scooter engine එකකටඕක හොද වැඩියි. ෆුල් සින්තටික් ඕන නෑ.
සෙමි හරි මිනරල් හරි, 10-30 / 10-40
දාන්න mobii, Castrol, Caltex, Laughs
මං ලග මේ කියපුඑක තියනව.. ඒක දානවද නැත්තන් අලුතෙන් scooter oil එකක්ම අරන් දාන්නද.. full synthetic දාන එකේ අවුලක් තියනවද scooter engine එකකට
MA එක නේ honda oil එකේ තියෙන්නෙ..
http://honda.lk/engine_oil.php
මං ලග මේ උඩ කියපු එක තියනව.. ඒක දානවද නැත්තන් අලුතෙන් scooter oil එකක්ම අරන් දාන්නද.. full synthetic දාන එකේ අවුලක් තියනවද scooter engine එකකට
------ Post added on Sep 23, 2022 at 7:36 PM
bump
------ Post added on Sep 23, 2022 at 8:50 PM
ෆිල්ටරේ වැඩිකලක් දුවන්න පුළුවන් එකක් හෝ, ක්ලීන් කරලා දාන එකක් නම් එක ක්ලීන් කරලා දාලා වැඩි කලක් දුවන්න පුළුවන් වෙයි. හැබැයි ඔයිල් හැලෙන්නේ නැතිව ෆිල්ටරේ මාරු කරන ක්‍රමේ නම් අහන්න හොද නෑ...කිසි අවුලක් නෑ
ගත්ත නන් දාන්න
ඊලගට පාර semi-synthetic or mineral එකක් දාන්න
සල්ලි වැඩියි නන්, ඕකම දාන්න![]()