Honda Dio engine oil help

index404

Active member
  • Dec 16, 2017
    233
    78
    28
    Screenshot2022092318.png


    Honda dio එකකට මේ engine oil එක අවුලක් නැද්ද..

    මේකෙම 10w-40 scooter කියල ගහපු එකකුත් තියනව..

    ඒකයි මේකයි ලොකු අවුලක් නැද්ද??


    Bump
    ------ Post added on Sep 23, 2022 at 6:30 PM
     

    index404

    Active member
  • Dec 16, 2017
    233
    78
    28
    Scooter oil eka dapan. MB eka danna one
    මං ලග මේ කියපුඑක තියනව.. ඒක දානවද නැත්තන් අලුතෙන් scooter oil එකක්ම අරන් දාන්නද.. full synthetic දාන එකේ අවුලක් තියනවද scooter engine එකකට


    MA එක නේ honda oil එකේ තියෙන්නෙ..

    http://honda.lk/engine_oil.php

    ඕක හොද වැඩියි. ෆුල් සින්තටික් ඕන නෑ.

    සෙමි හරි මිනරල් හරි, 10-30 / 10-40
    දාන්න mobii, Castrol, Caltex, Laughs
    මං ලග මේ උඩ කියපු එක තියනව.. ඒක දානවද නැත්තන් අලුතෙන් scooter oil එකක්ම අරන් දාන්නද.. full synthetic දාන එකේ අවුලක් තියනවද scooter engine එකකට
    ------ Post added on Sep 23, 2022 at 7:36 PM

    bump
    ------ Post added on Sep 23, 2022 at 8:50 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    17,621
    1
    86,911
    113
    94
    හෝමාගම
    මං ලග මේ කියපුඑක තියනව.. ඒක දානවද නැත්තන් අලුතෙන් scooter oil එකක්ම අරන් දාන්නද.. full synthetic දාන එකේ අවුලක් තියනවද scooter engine එකකට


    MA එක නේ honda oil එකේ තියෙන්නෙ..

    http://honda.lk/engine_oil.php


    මං ලග මේ උඩ කියපු එක තියනව.. ඒක දානවද නැත්තන් අලුතෙන් scooter oil එකක්ම අරන් දාන්නද.. full synthetic දාන එකේ අවුලක් තියනවද scooter engine එකකට
    ------ Post added on Sep 23, 2022 at 7:36 PM

    bump
    ------ Post added on Sep 23, 2022 at 8:50 PM


    කිසි අවුලක් නෑ
    ගත්ත නන් දාන්න

    ඊලගට පාර semi-synthetic or mineral එකක් දාන්න

    සල්ලි වැඩියි නන්, ඕකම දාන්න :P
     
    • Like
    Reactions: wqe123 and index404

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,745
    9,046
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිසි අවුලක් නෑ
    ගත්ත නන් දාන්න

    ඊලගට පාර semi-synthetic or mineral එකක් දාන්න

    සල්ලි වැඩියි නන්, ඕකම දාන්න :P
    ෆිල්ටරේ වැඩිකලක් දුවන්න පුළුවන් එකක් හෝ, ක්ලීන් කරලා දාන එකක් නම් එක ක්ලීන් කරලා දාලා වැඩි කලක් දුවන්න පුළුවන් වෙයි. හැබැයි ඔයිල් හැලෙන්නේ නැතිව ෆිල්ටරේ මාරු කරන ක්‍රමේ නම් අහන්න හොද නෑ... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider