Honda dio fuel meter issue :(

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    මචං මගේ Honda dio එකේ fuel මීටර් එක වැඩ නැ. analog meter තියෙන්නේ. floating valve එක, wire ඔක්කොම check කලා. අවුල තියෙන්නේ meter එකේ. ගොඩක් උන් කියන්නේ meter එකම දාන්න වෙයි කියලා. meter repair කරන තැනක් දන්නවා නම් කියපන්. නුවර තැනක් නම් වඩා හොඳයි.

    honda-dio-matte-axis-grey-metallic--dlx-1525528238841.jpg
    DIO%20NM.jpg
     
    • Like
    Reactions: Dr.Mobile and D_Mad

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    matath kiwwa meter ekama danna kiyala, 7K-8K wei kiwwa. electric wada danna dial ekakata podi gaanak deela hadagatta. :D
    meter eka athule resister ekak gihin thibbe, eka damma.
    Ubama da meter eka galawawwe? Apitama galawanna puluwan neda?
     
    • Like
    Reactions: D_Mad