MRF Hodai
Uba KM kiyak duwalada dan ?
MRF or timsun 4500-5000k wei dsi/ceat low mileage 3000-3500k wage
How Much?
Rs.3,200 වගේ. දාලා ගොඩක් කල් (අවුරුදු 2 කට වැඩියි), තාම කට්ට තිබ්බා වගේමයි. දවස ගානේ පදිනවා.
නෑ. එහෙම ලිස්සන ගතියක් නෑ.CEAT ලිස්සනවා කියල කතාවක් අහලා තියෙනවා ඇත්තද?