Honda Dio

Mr.Choco

Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    thel nam karanawa adui ban 35-40
    Matt black thama hoda..
    pick up eka nam tiyenawa,
    habei scooter kalayak yaddi repair wadi ban .
    puluwan nam used karapu hari japan bike ekak ganin.

    Thel nam hodatama madi ehenam bun mata, Aurudu 3k ,4k use karagatta nam athi, Used ekakata yanna bayai bun,hodata andila inne ekai,anyways thanks machan! ++;)
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    13096097_10207821523769399_2577925869173870554_n.jpg

    :love::rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕව පදින්නේ ගෑනු සහ ගෑනු වගේ අය. ප්රිමියෙක්නම් හොඳ clutch තියන බයික් එකක් පදපන්


    09-12-2017, 12:15 PM
    අපේ ගෙදර තියනවා ct 100 එකක් මට එක පුරුදු වෙන්න ඇසි පදින්න. මම දැකල තියනවා අයය පදිනවා.

    ස්ටාර්ට් කරල බ්‍රකේ එක අල්ලලා ගියර් එකට දාල රේස් කරාම හරි නේද? තව මොනවද කරන්න ඕනේ?

    බයික් එක එදාම පදින්න ඉගෙන ගත්තත් මාස දෙකක් සම්පූර්ණ වෙලා නෑ තාම
    අනිත් උන්ට ක්ල්ච් බයික් ගැන කියනවා
    :lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගෙදර වෙන අයගෙත් පාවිච්චියට වගේ නම් ගනින්
    නැතුව උඹ තනියෙන් පදිනවා නම් ඩිස්කවර් එකක් වත් ගනින් බන්
    අපේ ගෙදර තියෙනවා ඕකකුයි ඩිස්කවර් එකකුයි
    ඩියෝ එක තෙල් කරනවා මදි බන්
    පස්සේ ෂොක් එක මදි
    කෙටෙනවා වගේ සීන් එකක් තියෙනවා වලවල් වල වැටුනම
    උදේට ස්ටාර්ට් කරගන්න අමාරුයි

    ඕකට වඩා ලස්සනයි යමහා රේ එක
    ඒත් ඉතින් කල්පැවැත්මයි යමහා සර්විස් එකේ හොදකම ගැනයි දන්නේ නෑ
    ඩියෝ එකේ අර අවුල් තිබ්බට සිරා බයික් එක
    කල්පැවැත්මයි පිකප් එකයි තියෙනවා සුපිරියටම
    උඹට ස්කූටියක්ම ගන්න ඕනනම් ඔය දෙකෙන් එකක් ගනින්

    මම මේ කිව්වේ මේ වර්ෂන් එක ගැන
    Honda_Dio_3-4th%20Front%20Red.jpg


    දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා
    එකක් ඒකේ තෙල් කෙරුවාව එහෙම දන්නේ නෑ

    1505900548-150583139197057-xe-ga4.jpg

     
    Last edited:
    • Like
    Reactions: Mr.Choco

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ammoh 35i 40ida bun? hodatoma madi neda? Yamaha eketh Scootiyak tiyanwa neda Dio eka wagema, nama danne ne, Dio eke pickup eka nam hodai mama danna widiyata.;)
    ++

    :yes::yes: ow bng.. ekai break case 1i tama awulkata tynne.. neti nm supiri byk eka.. :) Yamaha RAY 1k. eka gena nam danne ne bn.. padala ne :rolleyes:
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    lankawe pattama market Honda Dio eka. dawasakata 1 center ekaka average bike 2 k withara wikinenwa.mara balance bike eka. habi petrol karanne ne kiyana tharan.e unata bike eke indian unata hodata made karala thiyanwa.mama nam kiyanne gaththata kamak ne.habi puluwan nam hornet eka ganin. niyama bike eka.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    ස්කූටි පදින්නෙ ගෑණු විතරයි කියල හිතන් ඉන්න ළිං මැඬියෙක් :lol:

    ස්කූටියද, හොනට් එකද කියල නෑ. ෆුල් ෆේස් හෙල්මට් දාන්නෙ ආරක්ශාවට. ගොනා කියල ඒක හැම තැනම පෙන්නන්නත් එපා

    ස්කූටියක් පදින තවත් එකෙක් ගේ සිත නිවන කතාවක් :lol:
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    ගෙදර වෙන අයගෙත් පාවිච්චියට වගේ නම් ගනින්
    නැතුව උඹ තනියෙන් පදිනවා නම් ඩිස්කවර් එකක් වත් ගනින් බන්
    අපේ ගෙදර තියෙනවා ඕකකුයි ඩිස්කවර් එකකුයි
    ඩියෝ එක තෙල් කරනවා මදි බන්
    පස්සේ ෂොක් එක මදි
    කෙටෙනවා වගේ සීන් එකක් තියෙනවා වලවල් වල වැටුනම
    උදේට ස්ටාර්ට් කරගන්න අමාරුයි

    ඕකට වඩා ලස්සනයි යමහා රේ එක
    ඒත් ඉතින් කල්පැවැත්මයි යමහා සර්විස් එකේ හොදකම ගැනයි දන්නේ නෑ
    ඩියෝ එකේ අර අවුල් තිබ්බට සිරා බයික් එක
    කල්පැවැත්මයි පිකප් එකයි තියෙනවා සුපිරියටම
    උඹට ස්කූටියක්ම ගන්න ඕනනම් ඔය දෙකෙන් එකක් ගනින්

    මම මේ කිව්වේ මේ වර්ෂන් එක ගැන
    Honda_Dio_3-4th%20Front%20Red.jpg


    දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා
    එකක් ඒකේ තෙල් කෙරුවාව එහෙම දන්නේ නෑ

    1505900548-150583139197057-xe-ga4.jpg



    issaraha LED light ekak enne 2017 version eke bun,eka thamai baluwe,
    Ray Z eke thel karanne ne neda?
    gedara aya nam mamai malliy thamai.
    thanks machow! ++
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,347
    1,623
    113
    Ray eke Dio eka tharan thel karanne ne kiyanawane bun! :confused: dan kiyada bun yanne Ray eka?

    Uba kiyanne yamaha ray z eka wenna athi. Dn eka enne ne.. Dn enne ray zr. Eketh model dekak thynwa. Ekak drum anith eka disc brake..drum eka 2.50k withra wei. Disc eka 2.60i..Un kiyanne 65k karanwa kiyala..Average 55k karanwa.kohomath 50ta wada thel karanwa
     
    • Like
    Reactions: Mr.Choco

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    Uba kiyanne yamaha ray z eka wenna athi. Dn eka enne ne.. Dn enne ray zr. Eketh model dekak thynwa. Ekak drum anith eka disc brake..drum eka 2.50k withra wei. Disc eka 2.60i..Un kiyanne 65k karanwa kiyala..Average 55k karanwa.kohomath 50ta wada thel karanwa

    meka nam watinawa machan! Thank you so much, mama gihilla balannam :yes::D:D ++
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩෝ මට ස්කූටර් එකේ ෆ්ලෝ බෝඩ් එක උඩ කකුල් දෙක ලං කරලා තියා ගත්තාම නිකං මඤ්ඤං වගේ..:baffled:
    චූටි කාලේ බයිසිකල් පදින්න පුරුදු වෙලා දෙපැත්තේ රෝද දෙක ගලවලා පදින මුල්ම දවසේ වගේ කුජීත හැඟීමක් එනවා..:lol:
    ස්කූටි පදින උන්ට කරන අපහාසයක්වත්, බයික් එකේ අවුලක් ගැනවත් නෙමෙයි කිව්වේ.. ඒක මට දැනෙන දෙයක්..:sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උඹටත් මම කරපු වැඩෙ කරන්න තිබ්බෙ
    Pulsar එකක් වගේ ගන්න ඔනෙ නම් ගෙදර මිනිස්සුන්ට hornet, wr 250, kawasaki ninja වගේ එකක් පෙන්නපං අතේ සල්ලි නැති වුනත්. ඊට පස්සෙ විස්තර කියපං safety එහෙම ගොඩක් හොඳයි එ් වුනාට බරපතල වැඩියි. මේකම තමා ඔනෙ කියලා.
    එතකොට කොහොමත් අකමැති වෙනවා.
    අන්න එතකොට තමා ගන්න හිතාගෙන ඉන්න එක කියන්න ඔනෙ.

    එ් වෙලාවට කියන්න ඔනේ "එහෙනම් ඉතින් මේක වත් ගන්න දෙන්න අප්පා......." කියලා.


    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි :cool:

    ගෑනු වගේ scooter පදින්න එපා යකෝ.
    Scooter එක අරන් තව motocross helmet දාගෙන අපෙ අයියලා යන්නෙ.
    ඉඳකිං

    මට උනේ ඕකෙ අනිත් පැත්ත.. :lol:
    මම ඇඟ පතින් එහෙම ගොඩක් පොඩි නිසා ඩිස්කවරියත් ලොකු වැඩී වගේ කිය කිය හිටියේ හොඳට පදින්න පුලුවන් උනත්..:rolleyes:
    අන්තිමට අරන් ආවේ හන්ක් එකක්..:P බයික් එක පෙනුනට රයිඩර්ව පේන්නේ නෑ වගේ සීන් එකක් උනේ.. :rofl: හැබැයි ඩිස්කවරියට වඩා සෑහෙන කන්ට්‍රෝල්..:yes:


     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    dio එක අවුලක් නැ.
    handling එහෙම මරු. මට 1-2km වගේ ride කරනකොට බයික් එක හුරු වුනා.
    රෝද පොඩි නිසා වලවල් තියෙන පාරක යනකොට ගැස්සෙනවා
    තෙල් 40ක් විතර වැඩ.
    2017 on light එකක් ගන්න. matte black with orange or matte black එක ගන්න ඒවා ලස්සන නැත්නම් උඹට ඔ්න පාටක් ගනිං.
    honda agent ලා කෙනෙක්ගෙන් ගන්න. stafford site එකේ agentලා දාල තියෙනවා. එතනින් බලා ගන්න.


    ගන්න first බයික් එක නම් clutch එකක් ගන්න බලපන්.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    lankawe pattama market Honda Dio eka. dawasakata 1 center ekaka average bike 2 k withara wikinenwa.mara balance bike eka. habi petrol karanne ne kiyana tharan.e unata bike eke indian unata hodata made karala thiyanwa.mama nam kiyanne gaththata kamak ne.habi puluwan nam hornet eka ganin. niyama bike eka.

    hodata made karala thiyenava chasi eka balahan agal 3 batayak thiyenne tikak vadunath kudu. nikan plastic valin pumbala vitharayi