Honda Dio

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    අඩෝ මට ස්කූටර් එකේ ෆ්ලෝ බෝඩ් එක උඩ කකුල් දෙක ලං කරලා තියා ගත්තාම නිකං මඤ්ඤං වගේ..:baffled:
    චූටි කාලේ බයිසිකල් පදින්න පුරුදු වෙලා දෙපැත්තේ රෝද දෙක ගලවලා පදින මුල්ම දවසේ වගේ කුජීත හැඟීමක් එනවා..:lol:
    ස්කූටි පදින උන්ට කරන අපහාසයක්වත්, බයික් එකේ අවුලක් ගැනවත් නෙමෙයි කිව්වේ.. ඒක මට දැනෙන දෙයක්..:sorry:

    :lol::lol::lol::lol:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy


    මට උනේ ඕකෙ අනිත් පැත්ත.. :lol:
    මම ඇඟ පතින් එහෙම ගොඩක් පොඩි නිසා ඩිස්කවරියත් ලොකු වැඩී වගේ කිය කිය හිටියේ හොඳට පදින්න පුලුවන් උනත්..:rolleyes:
    අන්තිමට අරන් ආවේ හන්ක් එකක්..:P බයික් එක පෙනුනට රයිඩර්ව පේන්නේ නෑ වගේ සීන් එකක් උනේ.. :rofl: හැබැයි ඩිස්කවරියට වඩා සෑහෙන කන්ට්‍රෝල්..:yes:



    LOl :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,750
    11,377
    113
    Melo rahak nati ponna bike ekak ban. Mamath gattane niwadu apu maseta witarak padinna modayek wage. Wikuna gannath bari weida danne na. Kisima balance ekak nathi padiddi kone amaruwa hadena mala jarawak.
    Hornet or Jade ekak ganna one me labba wikunala
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    Dio vs Ray & wego

    නමින් නම් හොන්ඩා ඩියෝ ජනප්‍රියයි. ඒත් ඇත්තටම තෙල් කරනවා අඩුයි. ඉඩකඩ මදි. පසුපස අසනයේ කකුල් තියාගන්න හරි යමන් තැනක් නැහැ. ස්ටර්ට් වෙන්නේ නැති ප්‍රශ්නයක් නිතරම එනවා. කවුද ඉස්සෙල්ලා කිවා මාර බැලන්ස් කියලා. ඒක නම් පිළිගන්න අමාරුයි. ගුරුත්ව කේන්ද්‍රයක් කියලා කිසිම දෙයක් සැලසුම්වල නෑ වගේ. වංගුවක් ගන්න නම් ස්පීඩ් එක 10 අඩු කරගන්නම වෙනවා. යමහා රේ එකේ ලස්සන විතරයි. මේ කියන අඩුපාඩු ඔක්කොම තියනවා. ඒ අතරින් ටී.වී. එස්. වෙගෝ එකේ ගුණාත්මක භාවය ටිකක් ඉස්සරහින් කියලා හිතෙනවා. ඒත් ටී. වී. එස්. වල පසුකාලින නඩත්තු කටයුතු අපහසුදායී දෙයක්. ඉන්දියන් ස්කූටර් එකක වෙනස දැන ගන්න නම් ඉතාලි හරි වෙන යුරෝපා නිශ්පාදිත ස්කූටරයක් පැදලම බලන්න වෙනවා.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මෙන්න ක්ලච් තියෙන භාන්ඩෙ

    feNuDcM.jpg
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Dio, Ray Z දෙකම පැදලා තියෙනවා. Dio එක speed යනකොට ගැස්සෙනවා. හැබැයි Dio එක Pick-up වෙනවා Ray Z එකට වඩා. Ray z එක හරිම comfortable. මට නම් Ray Z එක තමයි හොඳ.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    Dio, Ray Z දෙකම පැදලා තියෙනවා. Dio එක speed යනකොට ගැස්සෙනවා. හැබැයි Dio එක Pick-up වෙනවා Ray Z එකට වඩා. Ray z එක හරිම comfortable. මට නම් Ray Z එක තමයි හොඳ.


    meka balanna meke 20 sec valadi dio ekak mava issara karanava but para kadila thiyenakota speed karanna ba mage eke 70 gemak nathiva allanava
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    09-12-2017, 12:15 PM


    බයික් එක එදාම පදින්න ඉගෙන ගත්තත් මාස දෙකක් සම්පූර්ණ වෙලා නෑ තාම
    අනිත් උන්ට ක්ල්ච් බයික් ගැන කියනවා
    :lol::lol::lol::lol:

    එහෙම පුරුදු වෙලා හරි මම දැන් පදින්නේ clutch බයික් එකක්. මල් පොන්නයෝ වගේ scooty නෙමේ :rofl::rofl:
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    අඩෝ මට ස්කූටර් එකේ ෆ්ලෝ බෝඩ් එක උඩ කකුල් දෙක ලං කරලා තියා ගත්තාම නිකං මඤ්ඤං වගේ..:baffled:
    චූටි කාලේ බයිසිකල් පදින්න පුරුදු වෙලා දෙපැත්තේ රෝද දෙක ගලවලා පදින මුල්ම දවසේ වගේ කුජීත හැඟීමක් එනවා..:lol:
    ස්කූටි පදින උන්ට කරන අපහාසයක්වත්, බයික් එකේ අවුලක් ගැනවත් නෙමෙයි කිව්වේ.. ඒක මට දැනෙන දෙයක්..:sorry:

    :D:D:D
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,072
    347
    83
    matte black ganin
    dan 241500 k wenwa langadi ganan gya dan ena aluth model eke head light on light enne plwnm parana model aka ganin hora gaman yanna ba mgule light aka dawaltath on ekemai switch akak naha off krnna hma welema on eke
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    issaraha LED light ekak enne 2017 version eke bun,eka thamai baluwe,
    Ray Z eke thel karanne ne neda?
    gedara aya nam mamai malliy thamai.
    thanks machow! ++

    mama kiwwa seen tika tiyenawa ithin.
    aluth dio eka lassanai...
    Phone charger ekath tiyenawa seat eka yata.
    eka nam wenama ganna oneda manda...
    Godak un kiyala tiyenawa ewa attha.
    eth dio eka pickup na kiyala kauru hari kiyanawa nam ugen upades ganna epa..
    :rofl::rofl::rofl::rofl:
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    matte black ganin
    dan 241500 k wenwa langadi ganan gya dan ena aluth model eke head light on light enne plwnm parana model aka ganin hora gaman yanna ba mgule light aka dawaltath on ekemai switch akak naha off krnna hma welema on eke

    mamath eka hithuwa bun, madin switch ekak daganna hithuwe gaththoth off kranna light eka.:confused: