Honda EK3 1999

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඔව් පුටෙ
    1992 ටව්න්එස් 1995 ද කොහෙද ලක්ස 4.5 ට ගට්ට පොරක් එදා ඉඳන් අද වෙනකන් දුවනවා දැන් විකුනන්න හදනවා ගාන කීයද 15 කටත් වැඩි මන් හිතන්නේ. එතකොට බලපන් ලංකාවේ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් වගේ නේ.

    පිට රටවල අවරුදු 10 ට වඩා පරණ වාහන ලක්සෙට දෙකට යන්නේ

    ඒක තමයි බන්... ඕක කරන්නේ ගොඩක්ම වාහන සේල් කාරයෝ තමයි.. බොරු මිලක් මවනවා. :sorry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මන් දන්නවා බන්.. ඒ සයිට් එකේ තිබ්බේ අලුත් එකකට ඔක විටරයි එකයි ඔක ගත්තෙ..
    මට කියපන්කෝ ඕකක් ලන්කාවේ කියක් වෙනවද කියලා. :rolleyes:

    okaka battery ya and body interior honda thatwe eknam nam 2.7mill to 3.1 mill wage yanawea thiyna option and extra anuwa thami gana wenas wenne.

    japan wala oka hena adui eth mehe tax eka nissa thami wahana mechcara ganag
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Machan battery eka aluthin danne nathuwa cells relapce karanna bardia?

    Api try kala ban. ebay eke badu thiyenwa eth sure naa. but this alarm is not a big issue. sometimes it get cleared automatically, when battery fully charged i think. anyway with alarm fuel efficiency start to reduce. thats the case. otherwise patta bande. but cant compare with driving a EK3 VI RS :lol::lol::lol:. i still prefer my old stuff than this new toy
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒක තමයි බන්... ඕක කරන්නේ ගොඩක්ම වාහන සේල් කාරයෝ තමයි.. බොරු මිලක් මවනවා. :sorry:
    Sirawata machan. Lankawe wahana market eka nam chaaa
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Api try kala ban. ebay eke badu thiyenwa eth sure naa. but this alarm is not a big issue. sometimes it get cleared automatically, when battery fully charged i think. anyway with alarm fuel efficiency start to reduce. thats the case. otherwise patta bande. but cant compare with driving a EK3 VI RS :lol::lol::lol:. i still prefer my old stuff than this new toy

    Ek3 Vi-Rs is better to drive than ES3 RS Trust me ;) but ES3 have more power it seems.
     
    • Like
    Reactions: malakadss

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Machan, are you aware about Mitsubishi Colt Ralliart car? it comes with 1.5 turbo engine, manual gear box. There is a 2007 one. advertised price is about 26K. I worrying about parts since it is not a common car

    No Machan.. Now only I knew... Don't go for it machan.. Hatchback neh! :D Podi wadi wage neh.. You can go for a superb ES5 since you are a honda fan... :D Ado uba dakkada Honda club eke dala tiyana EK4 1? Ganinkooooooo :D
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    No Machan.. Now only I knew... Don't go for it machan.. Hatchback neh! :D Podi wadi wage neh.. You can go for a superb ES5 since you are a honda fan... :D Ado uba dakkada Honda club eke dala tiyana EK4 1? Ganinkooooooo :D
    No machan. OK ES5 will be better option. thanks rep+
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    okaka battery ya and body interior honda thatwe eknam nam 2.7mill to 3.1 mill wage yanawea thiyna option and extra anuwa thami gana wenas wenne.

    japan wala oka hena adui eth mehe tax eka nissa thami wahana mechcara ganag

    ඉතින් බන් පෙට්‍රල් එකකට 175% බදු ගෙවන වෙලේ හයිබ්‍රිඩ් එකකට 70% බදු ගෙවලා ගෙන්වන එක ලාබයිනේ..
    මෙහෙ අවුරුදු 20 පැදපු ලදරම් ගන්නවට වඩා ඒක කොච්චර හොදද. ඔය බැට්‍රිය නම් තව ටික කාලෙකින් ලක්ශෙකට විතර අඩුවෙනවා. :yes:
    අනික බන් ජපානේ පෙට්‍රල් කාර් එකකට වඩා හයිබ්‍රිඩ් එකක බ්‍රැන්ඩ් නිව් මිල වැඩියි.. :yes:

    Sirawata machan. Lankawe wahana market eka nam chaaa

    :yes:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඉතින් බන් පෙට්‍රල් එකකට 175% බදු ගෙවන වෙලේ හයිබ්‍රිඩ් එකකට 70% බදු ගෙවලා ගෙන්වන එක ලාබයිනේ..
    මෙහෙ අවුරුදු 20 පැදපු ලදරම් ගන්නවට වඩා ඒක කොච්චර හොදද. ඔය බැට්‍රිය නම් තව ටික කාලෙකින් ලක්ශෙකට විතර අඩුවෙනවා. :yes:
    අනික බන් ජපානේ පෙට්‍රල් කාර් එකකට වඩා හයිබ්‍රිඩ් එකක බ්‍රැන්ඩ් නිව් මිල වැඩියි.. :yes:

    :yes:

    hama hybrid car ekak ma eke petrol car eka tharam honda wenne na civic ekath ehemai petrol FD1 eke hondai hybird FD3 civic ekata wada sunroof pedal shift wage option enawa FD1 eke FD1 eke power eka wadi eka nissa drive karanan hondai hybrid ekta wada eka nissa hybird eka ganna eka thami moda kama civic FD series eke.:rolleyes:

    aluth corolla eka 161 eke hybrid eka hondai normal petrol ekata wada.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    ඉතින් බන් පෙට්‍රල් එකකට 175% බදු ගෙවන වෙලේ හයිබ්‍රිඩ් එකකට 70% බදු ගෙවලා ගෙන්වන එක ලාබයිනේ..
    මෙහෙ අවුරුදු 20 පැදපු ලදරම් ගන්නවට වඩා ඒක කොච්චර හොදද. ඔය බැට්‍රිය නම් තව ටික කාලෙකින් ලක්ශෙකට විතර අඩුවෙනවා. :yes:
    අනික බන් ජපානේ පෙට්‍රල් කාර් එකකට වඩා හයිබ්‍රිඩ් එකක බ්‍රැන්ඩ් නිව් මිල වැඩියි.. :yes:

    :yes:

    බෑටරි එක නම් එච්චර අඩු වෙන එකක් නෑ මචන්. හයිබ්‍රිඩ් එන්න පටන් ගත්ත කාලේ ඉදල එහෙමයි කියන්නේ එත් ගාන අඩු නෑ. සමහරක් වාහන තියෙනව මචන් value එක බහින්නේ නෑති. ඒවා පදින එවුන් වෙනම ඉන්නව. මම දන්න සමහරක් අය හොන්ඩා පදින්නෙම නෑ cost එක වෑඩි කියල. යාලුවො ඉන්නව පදින්නෙම සුබාරු. තෙල් බොනව ඒත් උන්ට වෙන එවා හරි යන්නේ නෑ. :D:D:D
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo

    ඉතින් බන් පෙට්‍රල් එකකට 175% බදු ගෙවන වෙලේ හයිබ්‍රිඩ් එකකට 70% බදු ගෙවලා ගෙන්වන එක ලාබයිනේ..
    මෙහෙ අවුරුදු 20 පැදපු ලදරම් ගන්නවට වඩා ඒක කොච්චර හොදද. ඔය බැට්‍රිය නම් තව ටික කාලෙකින් ලක්ශෙකට විතර අඩුවෙනවා. :yes:
    අනික බන් ජපානේ පෙට්‍රල් කාර් එකකට වඩා හයිබ්‍රිඩ් එකක බ්‍රැන්ඩ් නිව් මිල වැඩියි.. :yes:

    :yes:

    Mona labbak da ban Hybrid! Ganin petrol 1k :P:P :D:D:D
     
    Last edited:

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    hama hybrid car ekak ma eke petrol car eka tharam honda wenne na civic ekath ehemai petrol FD1 eke hondai hybird FD3 civic ekata wada sunroof pedal shift wage option enawa FD1 eke FD1 eke power eka wadi eka nissa drive karanan hondai hybrid ekta wada eka nissa hybird eka ganna eka thami moda kama civic FD series eke.:rolleyes:

    aluth corolla eka 161 eke hybrid eka hondai normal petrol ekata wada.

    :yes::yes::yes:

    Ado 161 1 awada? Mama iye dakka 1k... ehenam eka tamai...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    hama hybrid car ekak ma eke petrol car eka tharam honda wenne na civic ekath ehemai petrol FD1 eke hondai hybird FD3 civic ekata wada sunroof pedal shift wage option enawa FD1 eke FD1 eke power eka wadi eka nissa drive karanan hondai hybrid ekta wada eka nissa hybird eka ganna eka thami moda kama civic FD series eke.:rolleyes:

    aluth corolla eka 161 eke hybrid eka hondai normal petrol ekata wada.

    ඒක තමයි බන් කියන්නේ.. පර්මිට් එකකුත් නැත්තන් බ්‍රැන්ඩ් නිව් පෙට්‍රල් කාර් එකක් ගෙන්වන එක අමු මොඩ කමක් බන්.. :no:
    අද 90ට ගෙන්වන එක අවුරුදු 2කින් 50 වෙලා.. :D
    මේ ටැක්ස් වල පරතරය වැඩි නිසා මහා හුයන මාර්කට් එකක් හැදිලා තියෙන්නේ.:P

    බෑටරි එක නම් එච්චර අඩු වෙන එකක් නෑ මචන්. හයිබ්‍රිඩ් එන්න පටන් ගත්ත කාලේ ඉදල එහෙමයි කියන්නේ එත් ගාන අඩු නෑ. සමහරක් වාහන තියෙනව මචන් value එක බහින්නේ නෑති. ඒවා පදින එවුන් වෙනම ඉන්නව. මම දන්න සමහරක් අය හොන්ඩා පදින්නෙම නෑ cost එක වෑඩි කියල. යාලුවො ඉන්නව පදින්නෙම සුබාරු. තෙල් බොනව ඒත් උන්ට වෙන එවා හරි යන්නේ නෑ. :D:D:D

    ඒ වගේ මෝල්ලුන්ගේ බ්‍රේන් වොශ් කරලනේ තියෙන්නේ.. ඕවා ඉතින් සල්ලි තියෙනකනුයි කොලුකම තියෙනකනුයි තමයි.. :P
    බැට්‍රිය නම් අඩුවෙයි මචන් :yes:

    Mona labbak da ban Hybrid! Ganin petrol 1k :P:P :D:D:D

    මට කොමත් පෙට්‍රල් එකකට ගිහින් තමයි හයිබ්‍රිඩ් එකකට යන්න වෙන්නේ.. :P:D
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    ඒක තමයි බන් කියන්නේ.. පර්මිට් එකකුත් නැත්තන් බ්‍රැන්ඩ් නිව් පෙට්‍රල් කාර් එකක් ගෙන්වන එක අමු මොඩ කමක් බන්.. :no:
    අද 90ට ගෙන්වන එක අවුරුදු 2කින් 50 වෙලා.. :D
    මේ ටැක්ස් වල පරතරය වැඩි නිසා මහා හුයන මාර්කට් එකක් හැදිලා තියෙන්නේ.:P

    ඒ වගේ මෝල්ලුන්ගේ බ්‍රේන් වොශ් කරලනේ තියෙන්නේ.. ඕවා ඉතින් සල්ලි තියෙනකනුයි කොලුකම තියෙනකනුයි තමයි.. :P
    බැට්‍රිය නම් අඩුවෙයි මචන් :yes:

    මට කොමත් පෙට්‍රල් එකකට ගිහින් තමයි හයිබ්‍රිඩ් එකකට යන්න වෙන්නේ.. :P:D

    Petrol 1k gamu... ehenam ikmanata gamu 1k.... :D Subaruwak gamu! Mage next target 1 subaruwak tama.. :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Petrol 1k gamu... ehenam ikmanata gamu 1k.... :D Subaruwak gamu! Mage next target 1 subaruwak tama.. :D

    Ya Ya me too. thinking about a Subaru. trying to keep the EK3 and buy a Subaru. may be need to go for a leasing. Thama leasing ekak daala vehicle ekak aran naa. EK3 eka thiya gaththoth leasing ekakata yanna wenawa. EK3 RS eke petrol efficiency eka sira
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒක තමයි බන් කියන්නේ.. පර්මිට් එකකුත් නැත්තන් බ්‍රැන්ඩ් නිව් පෙට්‍රල් කාර් එකක් ගෙන්වන එක අමු මොඩ කමක් බන්.. :no:
    අද 90ට ගෙන්වන එක අවුරුදු 2කින් 50 වෙලා.. :D
    මේ ටැක්ස් වල පරතරය වැඩි නිසා මහා හුයන මාර්කට් එකක් හැදිලා තියෙන්නේ.:P

    eth sali tiyna kean genanawa ban e wage ma wahan walata aa ayth genanawa ow ban tax eka maha jarawak lankawe.:yes: