honda ek3

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මොඩිෆයි කරන්න හිතාගෙන ඉන්න අයට නම් ගැලපෙන වාහනයක්.

    මොඩිෆයි karanawanam kochchara yai da ban
    Front bumper
    rear spoiler
    Racing seats
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    බය නැතුව ගනින් සුපිරියක් තමා :yes:
    හැබැයි හොදට හොයල බලල ගනින්
    EK3 ගොඩක් උන් Stock තත්වෙම තියාගෙන ඉන්නේ නෑ
    ඕවගේ engine වල පොඩි part එකේ ඉදන් මාරු කරනවා performance වැඩි කරන්න
    ඒ නිසා ඕව කරලා කෙල උන ලෙඩ ගොඩවල් ඕනේ තරම් ලංකාවේ තිනවා :sorry:
    දන්නා කෙනෙක් එක්ක ගිහින් හොදට හොයල බලල ගන්න
    අනික් පැත්තට දෙන්නත් පුළුවන් බය නැතුව හොද market එකක් තිනවා :yes:
     
    • Like
    Reactions: Tanto

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ape eke vi-rs ekak dunna 20kata last month.supiri condition. 21-22 ekata hodama condition ekak ganna puluwan

    Vi-RS එක 20කට
    යකෝ උබට ඇත උඩින් දෙන්න තිබුන 25ට උඩ
    Conversion එකක්ද
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder

    Vi-RS එක 20කට
    යකෝ උබට ඇත උඩින් දෙන්න තිබුන 25ට උඩ
    Conversion එකක්ද



    Na.

    Uta salli hadissiyak wela dunne.supirima bande.api reverston ehemath giya eke.piliwelata u pawichchi karala thibba.

    Lagadi wena ape ekek gaththa RS ekak 23kata.ekath supirima condition dark purple ekak
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg