Honda Fit තියෙන අය එන්නකෝ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මට කියන්නකෝ මේකේ EV mode එකේ යන්නෙ කොහොමද?
    ගානට කකුල . තියාගෙන යනකොට Automatically මාරු වෙනවා. ඒ උනාට Toyota එකේ නම් 40kmph වගේ වෙනකල් EV වලින් විතරක් දුවන්න පුළුවන් නේ.
    Manually mode change කරන්න බැරිද?
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    EV Mode Hybride වල තියෙන්නේ හදිසියක් Move වෙන්න.
    EV දාගෙන දිවූවම Battery එක ඉක්මනට Dead වෙනවා. .
    EV Mode යන්න නම් Plug In Hybride එකක් ගන්න
    මං ඔය එක ප්‍රශ්නයක් වත් අහල නෑනේ... :unsure::unsure::unsure:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම Honda Fit එකක් දිව්ව කිමි 10000ක් විතර

    flat road, පල්ලම් වල EV මාරු වෙනව 70-80ට යනකොට
    ආයෙ ට්‍රැෆ්ක් එකෙත් යනකොටත් EV සෙට් වෙනව

    මැනුවලි දාල, EV එකෙන්ම දුවන්න නන් සෙට් වෙල නෑ


    හොඳ ෆිට් නෑ මචං... මේ ටිකේ අසනීප ගති නිසා ඇඟේ හයිය අඩුයි.....

    ගුලි කෑවද තෝ
    ------ Post added on Jul 16, 2022 at 10:02 PM
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම Honda Fit එකක් දිව්ව කිමි 10000ක් විතර

    flat road, පල්ලම් වල EV මාරු වෙනව 70-80ට යනකොට
    ආයෙ ට්‍රැෆ්ක් එකෙත් යනකොටත් EV සෙට් වෙනව

    මැනුවලි දාල, EV එකෙන්ම දුවන්න නන් සෙට් වෙල නෑ


    ඒකනේ, Toyota එකේ 40 ට අඩුවෙන් EV විතරයි. බැටරිය බහිනකොට Change වෙනවා. ආයේ Charge උනාම EV සෙට් වෙනවා
     
    • Wow
    Reactions: Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    AC එක on කරගෙන යන එක කොහොමද ඒකට බලපාන්නේ
    Ac on karan yanna ona hybrid okkogema mild hybrid pawa...

    Oka ubata unreliable nam machan wena akak ganin..nethnam oyage wiyadam hithanna beri wei hodada
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොණ්ඩා එකේ 60න් උඩ වගේ නේ බන් යන්න ඕන. මම කොලබ නුවර ගියා කිලෝමිටර් ඔක්කොම 360ක් වගේ. ලීටර් එකෙන් 28ක් වගේ වැඩ කරලා තිබ්බා AC දාල.