HONDA FIT HYBRID GP1 - 2012 TO 2014

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔබ සැමට සුභ නව වසරක් වේවා !

    කොවුල් නද මුසු වූ මද නලට.....එරබදු මල් සිප එන සුලන් රැල්ලට....
    නිලබර සිසාරා එන පවනට.....එක් කරමි මා සොම්නස් සිතුම් සුළගට ...
    ලැබුවාවූ නව වසර සුබ වන්නට හැම දිනක...ඔබ හැර නොයන මද පවනක් ලෙසට...

    සිත් මලේ පුබුදින පතුම්පොදී ඉටුවෙන....
    හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන....
    අතමිට බැබළෙන ඉසුරින් පුරවන...
    සුබ නව වසරකට මුලු හදින් පතමි මම.

    ඔබ සැමට සුභ නව වසරක් වේවා !
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg


    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.

    දැනට මෙවැනි වහනයක් LKR 280 000.00 කින් මිල වැඩිවී ඇත.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,837
    1
    100,252
    113
    33
    Kalutara
    එකක් ගන්න ඉන්නේ.. :cool: උඹ රටින් ගෙන්නලා දෙන්න කොච්චර කාලයක් යනවද? ළඟ නැද්ද වාහන? :(