bike eka hodai eth parts nam tikak adui anika godak ftr thiyenne modify karapuwa , modify gathama uba aimath wikunaddi aduwata thamai denna wene ,
මම used අවුරුදු 5 used කරේ Honda jade ඒකක් ඊට පස්සේ තම FTR 223 එක ගත්තේ මාස 10 විතර තියාගන විකුනුවා මගේ උස අඩි 6' වෙනවා bike එකනම් කිසිම අවුලක් නැහැ ලෙඩක් දුකක් නම් එනේ නැති ගානට පාර්ට්ස් හොයාගන්න ටිකක් අඩුයි ඉසරහා ඉස්පොකට් ඒකේ තිබුන දැති ගානම ඒකක් මට හොයා ගන්න බැරුව ගිය.stater moter එකේ brush එකක් කඩලා ගිය Hero Honda CBZ එකේ ඒවා තමා දැම්මේ 35-42 කරනවා CT 100 pluser කාරයොත් අරිනවාTW උන්ටත් ඔය ටිකම තමා
120 යන්න පුලුවන්න කිසි අවුලක් නැතුව .ඔහොම දේවල් තමා තියන්නේ.අනිත් ඒක තමා ඔය ලොකු ගණන් කිවුව ඔවා විකිනෙනේ නැහැ මගේ එක් 4 පාරක් ikman එකේ දාල කිසිම අඩුපාඩුවක් නැති bike ඒක 40000
දාහක් පාඩු කරගන බොහොම අමාරුවෙන් විකුණුවේ මමනම් දැනම් FTR දිහා ඇහැක් ඇරලා බලන්නේ වත් නැහැ
නැවත Jade එකක් ගන්න අදහස ඉන්දියන්නම නොගනිමි.වැඩි විස්තර ඕනේ නම් අහන්න

machan mata bike licence thiyenawa athi jiwitheta highlevel road eke bike eken gihin naha mata kiyala bike ekak naha yaluwange bike illagena asawata 20 miitter wage gihin thiyenawa me bike eka lassani eth mama ganna ona mulin purudu wennai hama wadakatama mona wage bike ekak da ? mage baraaa 80 KG usaaaa 5.8 wage kakula thiyanna pluwan idagena
ඕවට නම් පාට්ස් සෑහෙන අඩු ඇති නේද? Suzuki grass tracker එකත් පොඩ්ඩක් බලපන් පට්ට බයික් එක![]()

machan mata bike licence thiyenawa athi jiwitheta highlevel road eke bike eken gihin naha mata kiyala bike ekak naha yaluwange bike illagena asawata 20 miitter wage gihin thiyenawa me bike eka lassani eth mama ganna ona mulin purudu wennai hama wadakatama mona wage bike ekak da ? mage baraaa 80 KG usaaaa 5.8 wage kakula thiyanna pluwan idagena
volty ekata wada patta
![]()

first bike එක නම් ලොකු කැපෑසිටි ගන්න එපා බන්. 100cc 125cc වගේ එකක් අරන් හොඳට අත හුරු වුනාට පස්සෙ ලොකු එකකට යන්න

penumen witharai wenas..
fuel,maintenance,leda,balance,pickup,athal okkoma same..
okata wada voltiya wikunanna lesiy..
so mama oya 2n ekak thoragaththoth thoraganne voltiya.
my point of view![]()

volty ekata wada patta
![]()