Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    bike eka hodai eth parts nam tikak adui anika godak ftr thiyenne modify karapuwa , modify gathama uba aimath wikunaddi aduwata thamai denna wene ,
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,845
    1
    11,187
    113
    මම used අවුරුදු 5 used කරේ Honda jade ඒකක් ඊට පස්සේ තම FTR 223 එක ගත්තේ මාස 10 විතර තියාගන විකුනුවා මගේ උස අඩි 6' වෙනවා bike එකනම් කිසිම අවුලක් නැහැ ලෙඩක් දුකක් නම් එනේ නැති ගානට පාර්ට්ස් හොයාගන්න ටිකක් අඩුයි ඉසරහා ඉස්පොකට් ඒකේ තිබුන දැති ගානම ඒකක් මට හොයා ගන්න බැරුව ගිය.stater moter එකේ brush එකක් කඩලා ගිය Hero Honda CBZ එකේ ඒවා තමා දැම්මේ 35-42 කරනවා CT 100 pluser කාරයොත් අරිනවා:yes: TW උන්ටත්‍ ඔය ටිකම තමා :P120 යන්න පුලුවන්න කිසි අවුලක් නැතුව .ඔහොම දේවල් තමා තියන්නේ.අනිත් ඒක තමා ඔය ලොකු ගණන් කිවුව ඔවා විකිනෙනේ නැහැ මගේ එක් 4 පාරක් ikman එකේ දාල කිසිම අඩුපාඩුවක් නැති bike ඒක 40000:sorry: දාහක් පාඩු කරගන බොහොම අමාරුවෙන් විකුණුවේ මමනම් දැනම් FTR දිහා ඇහැක් ඇරලා බලන්නේ වත් නැහැ:( නැවත Jade එකක් ගන්න අදහස ඉන්දියන්නම නොගනිමි.වැඩි විස්තර ඕනේ නම් අහන්න

    ඔව් බන් tw එකේ පිකප් නන් අඩුයි තමයි...:P:sorry:
     
    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    hornet ekak ganin bn ochchara hitanna epa anit minissunta pena widia kohoma wei da kiyala usa kettu ekek e wage bike ekaka yaddi gathi
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    machan mata bike licence thiyenawa athi jiwitheta highlevel road eke bike eken gihin naha mata kiyala bike ekak naha yaluwange bike illagena asawata 20 miitter wage gihin thiyenawa me bike eka lassani eth mama ganna ona mulin purudu wennai hama wadakatama mona wage bike ekak da ? mage baraaa 80 KG usaaaa 5.8 wage kakula thiyanna pluwan idagena
     
    GN ekak wage ganin mchn mulin ehenan
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    machan mata bike licence thiyenawa athi jiwitheta highlevel road eke bike eken gihin naha mata kiyala bike ekak naha yaluwange bike illagena asawata 20 miitter wage gihin thiyenawa me bike eka lassani eth mama ganna ona mulin purudu wennai hama wadakatama mona wage bike ekak da ? mage baraaa 80 KG usaaaa 5.8 wage kakula thiyanna pluwan idagena

    first bike එක නම් ලොකු කැපෑසිටි ගන්න එපා බන්. 100cc 125cc වගේ එකක් අරන් හොඳට අත හුරු වුනාට පස්සෙ ලොකු එකකට යන්න
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    grass tracker volty engine ekamaii :love:

    :yes:
    volty ekata wada patta

    2003_TU250-Bigboy_top_450.jpg