Honda Hornet 250cc

tharaka233

Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    Help need Hornet what the difference between chasse 110c,125cc,150cc
    honda-hornet-250-rs-288-000--2-640x480.jpg
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    Chasiya wenas wenne year eken mcn, latest eka 150.
    bike eke loku deyak wena wenne ne mcn.poddak design eka wenas wenawa, man danna widiyata :)
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මම දන්න විදිහට හොනට් එක හදන්න පටන් ගත්තේ 1996දී.චෑසි 100 -(CB250FT). චෑසි 110-(CB250FV) හෑදුවේ 1997 දී. චෑසි 120 (CB250FY)වලින් උඩ තමයි සෙන්සර් කාබ් මොඩ්ල් එන්නේ. චෑසි 150(CB250F7) තමයි අන්තිම 250 මොඩල් එක. හෑදුවේ 2006/12.
     
    Last edited:

    blogshan

    Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    මෙහෙමයි. බයික් එකේ මිළ තීරණය වෙන්නේ චැසි අංකය අනුව. චැසි 150 ගන්නවනං ඒක ගණං. අපේ අයගේ මතයනේ ගණං වැඩි බඩු හොඳයි කියලා. අන්න ඒ වගේ තමා. චැසි එකසිය පනහ ගත්තොත් හොඳයි කොල්ලා...

    -----------------------------------
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Honda Hornet Chassis nos.

    Year - Code - Chassis No
    1996 - CB250FT - MC31 100 or MC31-105
    1997 - CB250FV - MC31 110
    1998 - CB250FX - MC31 115
    1999 - CB250FY - BA MC31 120
    2000 - CB250F1 - BA MC31 125
    2003 - CB250F3 - BA MC31 130
    2005 - CB250F6 - BA MC31 140
    2006 - CB250F7 - BA MC31 150
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Honda Hornet Chassis nos.

    Year - Code - Chassis No
    1996 - CB250FT - MC31 100 or MC31-105
    1997 - CB250FV - MC31 110
    1998 - CB250FX - MC31 115
    1999 - CB250FY - BA MC31 120
    2000 - CB250F1 - BA MC31 125
    2003 - CB250F3 - BA MC31 130
    2005 - CB250F6 - BA MC31 140
    2006 - CB250F7 - BA MC31 150

    115,130,150 hodai mata nam:yes: