brand new නම් එන්නේ නැහැ මචෝ ,,,,
ආවත් ලක්ෂ 8න් එහා පැත්තේ තමයි....
බොරුකාරයන්ට අහුවෙන්න එපා මචෝ.හොදට බලලා ගනින්.
ජපන් බයික් වලින් ලංකාවේ කොල්ලෝ වැඩිපුරම හොයන්නේ honet එක නිසා.ලංකාවේ බල්ලෝ දැන් honet වලට ජරා වැඩ ඔක්කෝම කරනවා බන්.
ඔය මහරගම පාර අයිනේ තියනවා place එකක්(මදුරංග නෙවෙයි)උගෙන්නම් ගන්නම එපා.
ජපානයේ හැප්පිච්ච bike තුට්ටු දෙකට ගෙනල්ලා මෙහේ ලස්සනට ප්ලෙන්ට් කරලා දීලා ලක්ෂ ගණන් හොයන බල්ලෝ තමයි බන් වැඩිපුර ඉන්නේ.
සමහර එව්වුන් ඉන්නවා ජපානයේ තියන bike එක උබට online පෙන්නලාම ගෙනත් දෙනවා ,,,
අන්න එහෙම එකෙක්ගෙන් ගනින් මචෝ,,ගාන පොඩ්ඩක් වැඩිවුනත් කමක් නැහැ
උබට ලැබෙන්නේ සුපිරිම වාහනයක් ........
මදුරංග gen ganneth balagena macho,,,,,ugeth theyenawa atawapuwa,,,uba bike gana danne na keyala dana gaththoth u lassana surangana katha tikak keyanawa,,,,hariyata u bicycle wala nirmarthu wage,,,



