War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,735
    113
    Brand new නම් හොයාගන්න පුළුවන් වෙන එකක් නැහැ.

    Reconditioned ඒව නං රණමොටෝ එකෙයි, කටුනායක මීගමුව කුරුණෑගල පැත්තේ ජපන් බයික් විකුණන තැන් වලින් හොයාගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: Sylphy and D_Mad

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Japan badapuwa thama enne...math mara asa bike ekak...iye katha kala ekak ganna...japan wala 15000k padala kiwwa...reg karaddi pothe enne 2018 lu year eka bike eke , 610000 kiwwa...cd 250 ekatath asai.....gannada nadda kiya kiya mama balanne...hornat ekak gannath hithai...mokak hari karanawa..uba kiyatada balanne ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    brand new එන්නෙ නෑ. Re condition තියෙනව ගම්පහ උඩුගම්පල පැත්තෙ. ඕන්නං හරියට හොයල තැන කියන්නං.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,333
    113
    ඒකනං දන්නෑ,
    ඩබල් කාබ්, සිංගල් කාබ් කියලනං තියෙනව.
    Egr කියන්නෙ වාහන වල තියෙනව වගේ egr වෑල් එකක් තියෙනවද?
    Mama danne nee mama dekka ahema akak ikman ake dala tinawa mama danne nee itin
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,663
    113
    mehe padapu benlyk ganin.2.50 ta wage hondama condition bike ekak hoya gnda puluwan original kali ekka. unregister twin gnda giyoth 5k wath kiyai ewath recondition
     
    • Like
    Reactions: wasantha99