Honda Hornet CB250F

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
kandyan vs Gold

ela ela. denna athare tharangayak athi unoth thamai apita honda honda lipi labaganna puluwan,

සිරාවටම......"kandyan" , "රත්තරං" දෙන්නාම තරඟෙට පෝස්ට් දැම්මා නම් එළ....දෙන්නාම හොඳටම දන්න field එකනේ....;);););););););)
 
[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
එපා මචන් එහෙම කියන්න.... මම රත්තරං ට ගරු කරනවා.:cool:
මම bike ගැන thread දැම්මේ නැති කලේ මනුස්සය තමයි එක උඩට අරන් ඔක්කටම කරන්න ඕන දේවල් කියල දුන්නේ....:yes::yes:

සිංහලයන්ට වරදින්නේ ඔතනින් තමයි....ඉක්මනටම මුල අමතක වෙන එක.......:no:

අනික ඕකෙන් වෙන්නේ හොඳ ලිපි කෙසේවෙතත් කවදාවත් දැකල නැති අපි දෙන්න තරහ වෙන එක....! :yes:

ඉතින් මචන් මට කාගෙවත් තත්වේ නැති කරන්න හෝ තරගයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
අනික තරඟ කරලා දිනුවොත් තරහ කාරයෝ ගොඩයි, පැරදුනොත් මඩ පාරවල් ගොඩයි.....:rofl:

එක හින්ද මම පුළුවන් තරම් හරවත් විදියට මගේ thread පුළුවන් තරම් කල් දාන්නම්...එකට බාධාවක් නැහැනේ.....!:)

මම නම් කිව්වෙ මචෝ උඹලා දෙන්නා ගේමට පෝස්ට් දාන එක ගැන නෙවෙයි.....
රත්තරනුයි උඹයි දෙන්නාම දාන පෝස්ට් නියමයි....හිතපන් උඹලා දෙන්නාම එක පාර පෝස්ට් 2ක් දැම්මොත් අපි උඹලා දෙන්නටම බෙදන්නෙ එකම හැන්දෙන්..ඒ කියන්නෙ අපි "රත්තරං" අයියටවත් උඹටවත් දෙවිදිහකට සලකන්නෙ නෑ...එළකිරිය ඇතුලෙ අපි සිංහල කොල්ලො ඔක්කොමලා සහෝදරයො වගේ....උඹලා දෙන්නාම දිගටම පෝස්ට් දැම්මොත් අපිට තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න හම්බ වෙයි....අනික මේ මම කැමතිම මාතෘකාවක්....මම හිතනව අනිත් කොල්ලොත් ඔක්කොම එහෙම ඇති කියලා........දිගටම පෝස්ට් දාන්න....ඔබට ජය...!!!
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නියමයි මචන් නියමෙට විස්තර කරල තියෙනවා.....:yes::)
    11.gif

    පුලුවන් නම් තව මේ වගෙ ත්‍රෙඩ් දාන්න....:)

    රෙප් දෙන්න පුලුවන් වෙලාවක අනිවා දෙන්නම්
    ඊළඟට මම CB4 ගැන දාන්න හිටගෙන ඉන්නේ......!:rolleyes::rofl:
    දැං මේකක් ගන්න ඛීයක් විතර යනවද බං ? ලියාපදිංචි නොකල එකක් ?
    චැසියෙන් චැසියට ගැන වෙනස් වෙනවා මචන්....!
    ubata mona hornet da sanke, matath nathi eke :(
    :P:D:D:D:D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Godak watinawa. Thanks for sharing. +REP
    :D
    bumpiyooo
    ;)
    සිරාවටම......"kandyan" , "රත්තරං" දෙන්නාම තරඟෙට පෝස්ට් දැම්මා නම් එළ....දෙන්නාම හොඳටම දන්න field එකනේ....;);););););););)
    :D

    මම නම් කිව්වෙ මචෝ උඹලා දෙන්නා ගේමට පෝස්ට් දාන එක ගැන නෙවෙයි.....
    රත්තරනුයි උඹයි දෙන්නාම දාන පෝස්ට් නියමයි....හිතපන් උඹලා දෙන්නාම එක පාර පෝස්ට් 2ක් දැම්මොත් අපි උඹලා දෙන්නටම බෙදන්නෙ එකම හැන්දෙන්..ඒ කියන්නෙ අපි "රත්තරං" අයියටවත් උඹටවත් දෙවිදිහකට සලකන්නෙ නෑ...එළකිරිය ඇතුලෙ අපි සිංහල කොල්ලො ඔක්කොමලා සහෝදරයො වගේ....උඹලා දෙන්නාම දිගටම පෝස්ට් දැම්මොත් අපිට තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න හම්බ වෙයි....අනික මේ මම කැමතිම මාතෘකාවක්....මම හිතනව අනිත් කොල්ලොත් ඔක්කොම එහෙම ඇති කියලා........දිගටම පෝස්ට් දාන්න....ඔබට ජය...!!!
    ඔව් උඹේ කතාව ඇත්ත........!
    බය වෙන්න එපා දෙන්නම දිගටම ත්‍රෙඩ් දානවා......!
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    හැමදාම වගේ නියම ලිපියක් යහළුවා ,,,,,,
    ඔයානම් හිතාගන්ඩ බැරි දක්ෂතා තියන කොල්ලෙක් .......
    මේ ලිපිවලින් ලැබෙන දැනුම මිලකල නොහැකියි යාළුවා
    දන්නා මනුස්සයෙක් ලේසියකින් මේවගේ දෙයක් කියල දෙන්නේ නැහැ
    මට ඔයාට දෙන්ඩ දෙයක් නැහැ යාළුවා ,,,,,,,,
    බොහොම ස්තුතියි කියලා විතරයි කියන්ඩ වෙන්නේ .....................................
    (මා ගාවත් හොනට්ටුවක් තිබුන මචෝ 120 චැසියක්,,,එක විකුණලා තමයි CB 4 එක ගත්තේ..දැන් ඉතින් මගේ දුකට සැපට ඉන්නේ මෙයා තමයි,,,මේක ගැනත් දන්නා දෙයක් කියන්ඩකෝ යාළුවා)

    10969041.jpg

    CB 4 gena monawa kiyannada.supiri kiyanne nethuwa