මචංලා මට දැං Hornet bike එකක් ඕන කරලා තියනවා.මම හොයන්නෙ 3.50-3.70 උපරිම budget එකකට යන්න පුළුවං බයික් එකක් හැබැයි ඔරිජිනල්ම වෙන්න ඕන.කට්ටිය දන්න තැනක් එහෙම තියනවා නම් මට කියන්න පෝස්ට් එකකින් මොකද මේ වෙලා වෙ ඒක මට කරන ලොකු උදව්වක්.
ඒ ගානට Sensor Carb 130 chassis එකක් ගන්න පුළුවන් ද?
ඒක Registered U-series උනාට කිසි ප්‍රශ්නයක් නෑ.මොකද ජපන් නෙ?

ඒ ගානට Sensor Carb 130 chassis එකක් ගන්න පුළුවන් ද?
ඒක Registered U-series උනාට කිසි ප්‍රශ්නයක් නෑ.මොකද ජපන් නෙ?