Honda Hornet

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන්ලා මම Hornet එකක් හොයනවා. Chassy 100/110/115 වගේ.
    තියෙනවනම් රිප්ලයි එකක් දාන්න. 3.50 කට වගේ හොයන්නෙ.
    Number එක ප්‍රශ්නයක් නෑ
    තියෙනවන්ම් කියන්න නෑත්නම් bump එකක් හරි දාගෙන යන්න මචන්.
    ලොකු උදව්වක් :yes::yes::yes:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    KALINUTH OYAMADA HORNET EKAK HEUWE.
    MAMANAM ALUTHENMA GATHTHA.UN REGISTER.2K YANAWA REGISTER KRNNA.USE KAPUWA HABAI.