Honda INDIA LAUNCHED NEW 4 BIKES

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර

බලපන් රීම් එකේම හැටි විතරක්. පල්සර් වල රීම් කැඩිලා තියනව දැකල ඇතිනේ.
ඔකේ specs තාම ඇහැට දැක්කේ නෑ. අනිවා කිලෝ 200ක් වත් ඕක බරයි. මොකක් හරි උනොට් ඉතින් මම කිව්ව දේම තමයි.

මුන් කොහොම හරි i4 එකක් ගහපු එක ගැන සතුටුයි, single හරි twin හරි ගැහුවනම් ඉතින් වැඩක්ම නැත එකෙන්.
එත් මට sure ඕක cbr600rr එකේ තියන power එක නැතුව ඇති කියල.

මේවගේ ඒවා ඉන්දියාවෙන් ගහන්න ගත්තම තව ටික කාලෙකින් ලංකාවේ නිති වෙනස් වෙයි මෝටර් සයිකල් වල උපරිම එන්ජින් ධාරිතාව 650 දක්වා කියල. එතකොට අඩුම ගානේ ටිකක් පරණ 600rr එකක්, zx6r එකක්, gsxr600 එකක් අපේ කොල්ලොන්ට original විදියට රෙජිස්ටර් කරන්න පුළුවන් වෙයි.
හැබයි ජපනා උගේ factory වහල දැන් 250 වගේ 600 නුත් මහා භාරතේ විතරක් ගහන්න ගත්තොත් ඒක ලෝක අපරාදයක්.
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අපි hornet එකක් ගන්න පෙරුම් පුරාගෙන ඉන්නේ මේවා දැකපුවාම adenawaa..honda එකේ එවුන් මොකට india වට දුන්නද මන්දා..india වේ එවුන් waldin කරන්න ඉගෙනගෙන හැරෙන හැරෙන අතට චැසි හදනවා
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේ ඉන්දියන් වේ*ගේ පුතාලා TWIN , Inline 4 , VTwin වගේ ගහන්න ගත්තොත් නන් ඉවරයි..හොන්ඩා කොම්පැනිය කරපු ලොකුම මෝඩ කම තමයි ඒක
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඉන්දියන් වේ*ගේ පුතාලා TWIN , Inline 4 , VTwin වගේ ගහන්න ගත්තොත් නන් ඉවරයි..හොන්ඩා කොම්පැනිය කරපු ලොකුම මෝඩ කම තමයි ඒක

    උන් ගහන්නේ නෑ බන්.. 650 එක ගෙනල්ල විකුණන එකක්. තනි සිලින්ඩරෙන් එහා ගහන්න යන්නෙ නෑ උන්..:no::no:

    බයවෙන්න එපා උන්ට එච්චර දෙයක් කරගන්න බෑ.:P
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    උන් ගහන්නේ නෑ බන්.. 650 එක ගෙනල්ල විකුණන එකක්. තනි සිලින්ඩරෙන් එහා ගහන්න යන්නෙ නෑ උන්..:no::no:

    බයවෙන්න එපා උන්ට එච්චර දෙයක් කරගන්න බෑ.:P

    කොහොමද 650 තනි සිලින්ඩරයක් දාලා ගැහුවොත්:lol::lol::lol: ..සතියට සැරයක් ක්‍රෑන්ක් ශාෆ්ට් පිස්ටන් රොඩ් දාන්න වෙයි..කොලිටිය උපරිමයි නේ:lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද 650 තනි සිලින්ඩරයක් දාලා ගැහුවොත්:lol::lol::lol: ..සතියට සැරයක් ක්‍රෑන්ක් ශාෆ්ට් පිස්ටන් රොඩ් දාන්න වෙයි..කොලිටිය උපරිමයි නේ:lol::lol::lol:

    හොන්ඩා එවුන් විහින් අනාත වෙනවා. අනේමංදා බන්.:dull:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    ane mnda bn kohoma hari hornet kiyana name 1th gatha mn, 150 kallak gahana. pissu pakku, cbr250r eka mehe 635k bn 150r eka kiyada dane na
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    EoZvU2g.jpg

    IFNKJRt.jpg


    කක්ක ගොඩකයි රත්තරං ගොඩකයි වෙනස....