HONDA INSIGHT වාහනයක් ගන්න ඕන....උදව් කරනවද??????

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Honda insight වාහනයේ මොනවද හොඳ නරක....හොන්ඩා ඉන්සඉය්ට් පාවිච්චි කරන එලකිරි කොල්ලො උදව් කරනවද???????
    :confused::confused::confused::confused::confused::confused::confused:

    LP_insight.jpg

    මැස්ඩේක් ගමු
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම දන්න එකෙක් ලග තියනවා ගොඩක්ම විස්තර නම් දන්නෙ නැහැ, හැබැයි පිටිපස්සෙ සීට් එකේ යනකොට ලේලන්ඩ් එකේ යනවා වගේ මාර විදියට ගැස්සෙනවා,
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,752
    2,791
    113
    Wahane fail nehe. Grace eka awe City eke Successor eka widihata. Insight eka awe wenama product line ekakin. Grace eka & GP5 eka popular wechcha nisa mekata market nethi nisa meke production neweththuwe. Wahane aulak ne. But passe wikunaganna tikak amaru wenna puluwan thawa aurudu 3,4 kin.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහනේ නම් අවුලක් නෑ බන්. ඕක 16ක් වගේ තෙල් කරනවා. හැබැයි පස්සේ දෙන්න අමාරුයි..ජපනාටත් වඩා වාහන ගැන දන්නා එවුනේ ලංකාවේ ඉන්නේ. වෙන අවුලක් නෑ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Wahane fail nehe. Grace eka awe City eke predecessor eka widihata. Insight eka awe wenama product line ekakin. Grace eka & GP5 eka popular wechcha nisa mekata market nethi nisa meke production neweththuwe. Wahane aulak ne. But passe wikunaganna tikak amaru wenna puluwan thawa aurudu 3,4 kin.


    ow ow spare parts tikak ganan wei issarahata :yes: