Honda Jade ජේඩ් එක පෙරලගත්තා.Help Help

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචං ජේඩ් එක පෙරලගත්තා :sorry: :sorry: :sorry: :sorry:
    වැඩක් නෑ බං කියලා මූන සම්බල් :sorry: :sorry: :sorry: :sorry:
    ෆුල් ඉන්සුවරන්ස් තියෙන්නේ බයික් එක. :yes: :yes: :yes:
    මීටරේ , හෙඩ් ලයිට් එක ,සිග්නල් ලයිට් එක , හැඩල් එක ,පැත්ත පොඩ්ඩක් හීරිලා ඔය ටික රීප්ලේස් කරගන්න ඕනි මචන්. :sorry::sorry::sorry::sorry:
    මට මී ටික ගන්න හොද තැනක් තියනවද. කියක් යයිද මචන්ලා. ඇඩිලා ඉන්නේ help me machoooo

    Umba koheda?
    Colombo awatanam Panchikawatten ganna puluwan original parts.
    Ajith motors, Janaka Motors wage ewage thiyenawa
    Bike eka hadaganna hoda garage ekak oni nam man kiyannam
    inbox msg ekak dapan garage eke details oni nam