richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හොඳ විස්තරයක් මචන්...
    11.gif

    උඹ එලකිරිය අගය කරල තියෙන විදිහත් සෑහෙන වටිනවා..:)
    අපිටත් උඹෙන් තව ගොඩක් දේවල් දන ගන්න තියෙයි වගේ..
    ජය වේවා...
    +Rep
     
    • Like
    Reactions: shiranyasassi

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    හොඳ විස්තරයක් මචන්...
    11.gif

    උඹ එලකිරිය අගය කරල තියෙන විදිහත් සෑහෙන වටිනවා..:)
    අපිටත් උඹෙන් තව ගොඩක් දේවල් දන ගන්න තියෙයි වගේ..
    ජය වේවා...
    +Rep

    එළකිරි අගය නොකර කොහොමද බන්. කොච්චර දේවල් අපි දැනගන්නවද. :yes: +
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    චැලි දැකලා නෑ කිව්වෙ මචෝ මොඩිෆයි කරපුවා. එහෙම නැත්නම් මට චැලි, චැපි ටැපලිලා :sorry:. මම මොඩිෆයි කරපු දෙන්නෙක්ගෙන්ම ඇහුවහම කිව්වෙ චැපි කියලා.

    Chaly Honda
    Chappy Yamaha
    chaly 4 stroke
    chappy 2 stroke

    chappy
    9488_2b03b7fe5d_low_res.jpg

    1973_Chappy_LB50II.jpg
     
    • Like
    Reactions: shiranyasassi

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0




    මට මේ බයික් එක මතක් වෙනවා සමහර ට්‍රැක්ටර් ඇඩ් දකින කොට, ("බර අදින්න මර පුතය") වගේ ඒවා :D. ඇත්තටම මේකට ලොරියක් තියල ගැටගහන්න පුළුවන් වුනොත් ඒකත් තියාගෙන යයි. ඒ වගේම තමයි මීටරේ 80 ට තියනවා වගේම 80 ටම යන්නත් පුළුවන්. පුරුදු උනහම හොඳ බැලන්ස් එකකුත් තියනවා. අත්දැකීමෙන් කියන්නෙ. මමත් ඕකෙ Pulsar, Discovery තියන යාළුවොත් එක්ක ඕනි තරම් පොඩි පොඩි ට්‍රිප් ගිහිල්ල ඇති (කිලෝමීටර් 150 - 250 ඒවා). 1st ඒකේ අංශක 89 කලා 59 කන්දක වුනත් යන්න පුළුවන් වගේම 2nd එකේ ටිකක් ලොකු කන්දක් අහුවුනොත් තල්ලු කරත් යන්නෙ නෑ. ඒ වගේම පෙනුමෙ හැටියට නෙමේ උස්සන්න උනොත් තියන බර :baffled:. 90cm3 එන්ජිමක් තිබුණට ලීටරයට කිලෝමීටර් 45 ක් වගේ තමා මම පැද්ද එකේනම් වැඩකලේ.


    [/COLOR]
    [/SIZE]

    ::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shiranyasassi