HONDA JADE 250cc

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    machn me thiyenne visthara.. Ane kiyapanko.. Ae ehema wenne..
    MC23-1211318
    MC14E1352679

    121 කියල තියනව මචන්. හොදට බලන්න engine number එක. මම ජේඩ් ගැන නම් වැඩිය දන්නෙ නෑ. 120ට එන්නෙ 135 එන්ජින් නම්බර් නම් අනික් කෑලි ටිකත් හරියට තියනව නම් කන්ඩිශන් හොද නම් ගනින්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    ජේඩ් කියන්නෙ පරන බයික් එකක් නිසා චැසි නෙවෙ කන්ඩිශන් බලල ගන්න

    අනික සමහර බයික්/වාහන හාබර් එකෙන් රිලීස් කරන්නෙ චැසියට අන්කයක් කොටල.
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    121 කියල තියනව මචන්. හොදට බලන්න engine number එක. මම ජේඩ් ගැන නම් වැඩිය දන්නෙ නෑ. 120ට එන්නෙ 135 එන්ජින් නම්බර් නම් අනික් කෑලි ටිකත් හරියට තියනව නම් කන්ඩිශන් හොද නම් ගනින්

    ජේඩ් කියන්නෙ පරන බයික් එකක් නිසා චැසි නෙවෙ කන්ඩිශන් බලල ගන්න

    අනික සමහර බයික්/වාහන හාබර් එකෙන් රිලීස් කරන්නෙ චැසියට අන්කයක් කොටල.
    bike ekanan condition mchn.. kotalada kiyala beluwahama penne nadda.. Mama dakalama na kotapuwa..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    bike ekanan condition mchn.. kotalada kiyala beluwahama penne nadda.. Mama dakalama na kotapuwa..

    ගොඩක් බයික් චැසි නම්බර් එක කොටල තියෙන්නෙ මචන්. එන්ජින් එක කොටල නැත්තන් හරි. :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    120 tamai uparima awe... 121 ekak nam dakalat naha ahalat naha....

    oka itin gattat aulakut naha... mokakda aula.. RMV eke bike eke registration details tiyanawada kiyala check karala decide karanna.. tiyanava nam ok bannn.... 250cc hinda kohomat kawadat gataluwak naaaaaaaaaaaaaaa....!!!