passata original size ekata wada loku ewa danna epa. chain sprocket maru karanna unoth tyre eke depaththa gawenna gannawa

jade walata original enne 140 wage mama hithanne. oka dapan lassanata thiyei
...?ube tiyana eke tyre size gahala nadda ban
මගේ දැනුමේ හැටියට නම් ටයර් ලොකු වැඩියි. පිටිපස්ස නම් එච්චරම අවුලක් නෑ. ලොකු වෙන තරමට ලස්සනයි. ඉස්සරහට නම් 120 වැඩියි. Handle එක ගහන්න ගන්නවා, tyre එක මඩ් ගාඩ් එකේ වැදිලා මඩ් ගාඩ් එක කැපෙන්න ගන්නවා. ලෙඩ ගොඩයි.![]()

Heta Ona magulak kiyala dalama balanawa... Dala kiyannam thathwe kohomada kiyala
![]()
![]()
![]()
![]()
![]()
![]()
original enne machan
Front - 100/80-17
Rear - 140/70/17
issarahata 120 daanna puluwanlu machan.160th pitipassata danna puluwan wei.150ha daapu ekaknam dakala thibe![]()

Tyre eka mud guard eke wadinawada bnn![]()


Indian bike වගේ නෙමෙයිනෙ බන් ඕවගෙ tyre එකයි mud guard එකයි අතර හෙන පොඩී gap එකක් තියෙන්නෙ. Tyre size වැඩි උණ ගමන් වදිනව. Jade එකේ නම් මට හරියටම මතක නෑ. හොනට්ටුවට නම් එක පාරක් මම වෙනස් tyre size එකක් දාල mud guard එක කැපුන tyre එක වැදිලා. Mud guard එක යට පැත්ත කැපුනා, උඩ පැත්ත උනු වෙලා upset උනා tyre එක වැදීගෙන දුවනකොට රත් වෙලා. ඒ මදිවට handle එකත් ගහන්ඩ ගත්ත.![]()
ado ehemada bn ? Aparade mage salli ehenam 