Honda jade

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ බයික් එක දැන් ගන්න එක පාඩුද???
    Parts එහෙම හොයන්න නැතිවෙයිද? මම දැක්ක හැබැයි අලුත්ම බයික් තියෙනවා. හැබැයි 1994න් පස්සෙ ඒ සීරිස් එක discontinue කරලා තියෙන්නෙ

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,101
    1
    157,715
    113
    98
    කෑගල්ල
    1986 - 1996 වෙනකන් ආවෙ
    චැසි 100 / 110 / 120 ඔහොම එන්නෙ,
    චැසි 120 ලේටස්ට්ම

    අලුත්ම ජේඩ් බයික් එකක් උනත් අවුරුදු 27ක් පරනයි
    චැසි 120ක්, දැන් ලක්ස 7/7.5 වගෙ වෙනව

    ---

    එන්ජින් ගලෝල නැති, ඔරිජිනල් පැකින් තියන එකක් ගන්න
    ඔරිජිනල් කෑලි ටික තියන එකක් ගන්න
    එක්ස්පර්ට් කෙනෙක් එක්කන් යන්න වෙනව

    ----

    උපන් ලෙඩ නෑ
    පරන නිස ඉලෙක්ට්‍රික් පැත්ත / මොනො ශෝක් එක අවුල් යන්න පුලුවන්
    වෙන අවුලක් නෑ

    ---

    පෙට්‍රොල් 20/25 කරන්නෙ
    බඩු තියනව ඕන තරම් ( පන්චිකාවත්ත, මීගමු- මාරවිල, කුරුනැගල, පමනි )

    බඩු ගනන් ඉතින්

    කාබ් එකක් එහෙම දානව නන් 25-30ක් , ඔරිජිනල් මීටර් සෙට් එක 40ක්
    එන්ජින් හෙඩ් එකක් 50 +

    බුලට් එකක් තමා ඉතින්
    හොනට් එක තරම් නඩත්තු වියදම් නෑ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Bump

    හොනට් එන්ජින් එක නේද තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    එතකොට මුන් මේ කෑලි ගෙනල්ල assemble කරන්නෙ මොනාද?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,741
    113
    Katusso wage kalu ketha jarawa.

    කටුස්සො හොදයි හුත්තිගෙ පුතෝ තොපෙ අම්මට වඩා

    ගද ගහන කලු නාකි හුත්තා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,101
    1
    157,715
    113
    98
    කෑගල්ල
    Bump

    හොනට් එන්ජින් එක නේද තියෙන්නෙ
    ne machan wenas ekak.
    2ma 4 cylinders, 16 valve
    එතකොට මුන් මේ කෑලි ගෙනල්ල assemble කරන්නෙ මොනාද?
    ema karanawa thama ithin
    Japan wala wisi karapuwa, parts thiyala genalla, fit karanawa.

    chassis kotala, duwanwa

    ehema thama owa.

    genuine registered ewath thiyanawa one tharam