Honda motorcycles tax free

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මචන්ලා!!
    හොන්ඩා බයිසිකල් (Honda motorcycles) government job කරන අයට (Teachersla) tax free දෙනවාලු නේද??

    මෙක ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවාද??
    අපෙ අක්කාට ගන්න පුලුවන් කිව්වා.. එයාත් හරියට දන්නේ නෑ..
    මාත් බයික් ගැන මොනවත් දනනේ නෑ.. පොඩි හෙල්ප් 1ක් දෙන්වාද??
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,738
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    ow ohoma scene ekak thibuna..man ape ammatath ganna kiwwa..eth eka denne Guru sahayakada mokakda kiyala pattamak thiyena pirimi ayatalu..:baffled:

    hebei aluthin giya teacherslath aran thibuna kiyala aranchiyak awa..hariyatama danne nehe..

    without tax unath 50,000 k gewala ithiri tika padiyen kepena line ekaklu introduce karala dila thiyenne..kiyana tharam chance ekak thiyena deal ekak newei kiyalai matanam aranchi une..:)
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    akka kiwwe Rs 50000 gewala ganna puluwan kiyala kiwwe eya.. scooty 1k.. anith ewa ganan wadi kiwwe..
    thanks machan..

    wena kawruth danne nadda???
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දුශ්කර අයට විතරයි. දුශ්කර සේවා කාලයක් කරන අයට. මාර්ග ප්‍රවාහන පහසුකම් අඩු අයට විතරයි.