![]()
මේ මගුල හොඳයිද බන් ??දැන් ගාන කීයක් විතර වෙනවද ??
අහල තියන විදියට නම් ගාන කීයයි කිවුවත් වැඩක් නෑ වගේ.


Podi Silva - පොඩි සිල්වා;22467800 said:ජෝන් තමයි ඩෝන් වෙන්නේ
මට නෙමෙයි බන් අදුරන එකෙක් ගන්න යනවා මටනම් ඇල්ලුවේ නෑ දැක්ක ගමන්![]()
තාම මානසිකත්වේ හරි ගිහින් නෑ වගේ