honda navi

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    v_navi-street.jpg


    මේ මගුල හොඳයිද බන් ??දැන් ගාන කීයක් විතර වෙනවද ??
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    639
    772
    93
    ඕක දැන් නම් ගාන අඩු කරල 199000 ක් වගේ වෙන්නෙ. මම හිතන්නේ විකිනෙන්නේ නෑ. ස්කූටර් ඔකට වඩා හොඳයි. මාත් ගන්න බැලුව ඒ උනාට හරි යන්නේ නෑ වගේ.