Honda S660 Price in Japan ( Yureni Noshika's Sports car)

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    Honda S660

    Yureni%2BHonda%2Bcar.PNG

    Honda S660 is a very lightweight, mid-engined, roadster sports car. Its engine capacity is 660cc. According to Honda's sale plan in their official website, 800 units of Honda S660 cars would be sold in japan monthly. Only the Honda S660 CONCEPT EDITION model was limited to 660 units in Japan.


    And cars' price expands from 1,980,000 yen to 2,380,000 yen which is about 23,00,000 rupees to 27,70,000 rupees at the moment. So a car's basic price is less than 30 lakhs without Sri Lankan taxes.

    http://world.honda.com/news/2015/4150330eng-s660.html

    Yureni%2BNoshika%2527s%2Bnew%2Bcar%2BHonda%2BS660%2Bmotor%2Bcar.PNG


    However it is mentioned in their site that Premium Star White Pearl (new color) is more expensive than other models as below,
    "32,400 yen extra charge for Premium Star White Pearl (new color), Premium Mystic Night Pearl and Premium Beach Blue Pearl"
    So basically price range of these cars without Sri Lankan taxes would be between 23 lakhs to 28 lakhs.


    මේකේ තියෙන විදියට යුරේනිගේ ස්පෝර්ට්ස් කාර් එක ජපානේදී විකිනෙන්නේ රුපියල් ලක්ෂ විසි අටකට. ඒත් මෙහේට ගේද්දී රුපියල් මිලියන 7ක්. කාර් කම්පැනි එකෙන් හම්බ කරනවටත් වඩා ගානක් ලංකාවේ රජයෙන් ටැග්ස් ගහලා හම්බ කර ගන්නවනේ මේ විදියට :(. දැන් තවත් වැඩි ඇති අලුත් බදු වලින් පස්සේ.

    මේ ජාතියේ කාර් ගහල තියෙන්නේ 660ක් විතරක් කියල තිබුන කතාවත් බොරුවක්ලු බන්. 660ක් විතරක් ජපානේ විකුනන්න තියෙන්නේ කාර් එකේ Conception Edition කියන model එකෙන්ලු. Honda S660 කාර් 800ක් විතර ජපානේ විකුනනවලු එක මාසෙට.
    Yureni%2Bcar.PNG


    meke tax aka lak 15-17 wage ban wenne, mona boruwak da me 7m kathawa. CREED aiya gen ahala balanapan meke tax aka
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඒකෙත් සුදු පාට එක තමා ලස්සන

    honda-crz-duraflex-1.jpg

    lol sports car ekak ganna samanya car gana danumak thiyana ekek nan honda ganne na jiwitheta :lol::lol:
    2016-Mazda-MX-5-Miata-Accessories-Concept-Showcases-Custom-Parts.jpg

    roadster ekak gannawanan ithin oya price range ekata ganna puluwan wenne mazda miata mx-5 4th gen ekak hari mini cooper s ekak hari thamai. audi TT patta tikak ganan lankawe tax kohomada danne na
    roadster hondai ithin oya wage jiwitheta marry karanne nathi ganiyekta :lol:
    coupe walin oya price ekata gt86,brz wage ganna thibba :dull:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    meke tax aka lak 15-17 wage ban wenne, mona boruwak da me 7m kathawa. CREED aiya gen ahala balanapan meke tax aka
    මං නං දන්නේ නෑ බන් ඔය tax ගැන. ගොඩක් අය කියනවා බර ගණන් ගහනවා කියලා ඔය වගේ කාර් වලට. මන් නං නොදනිමි. :)
     
    • Like
    Reactions: Thilantdm

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    200% driving pleasure tiyanawalu :lol:
    යුරේනි අපිවත් ඕකේ දාන් රවුමක් ගියා නං ඔන්න අපිටත් කියන්න තිබුනා තියෙනවද නැද්ද කියලා ඔය කියන එක හරියටම. අලුතෙන් වාහනයක් ගත්තම කොහොමත් driving pleasure ඕනේ එකෙක්ට තියෙනවා මාස ගානක් යන කන් :D
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    lol sports car ekak ganna samanya car gana danumak thiyana ekek nan honda ganne na jiwitheta :lol::lol:
    2016-Mazda-MX-5-Miata-Accessories-Concept-Showcases-Custom-Parts.jpg

    roadster ekak gannawanan ithin oya price range ekata ganna puluwan wenne mazda miata mx-5 4th gen ekak hari mini cooper s ekak hari thamai. audi TT patta tikak ganan lankawe tax kohomada danne na
    roadster hondai ithin oya wage jiwitheta marry karanne nathi ganiyekta :lol:
    coupe walin oya price ekata gt86,brz wage ganna thibba :dull:
    Yrenige boyfriend kenek gana kawadawthma kiyawela na neda mechchara kalekata?:eek::baffled:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේක ලක්ෂ 70 ක් වටින්නේ නෑ බං. මේක sport car එකකුත් නෙමේ.වාහනේ බැලු බැල්මට stability ගතියක් පේන්න නෑ. එතරම් speed යන්නත් බැරුව ඇති.මෙයා මේක අරන් තියෙන්නේ සෝබනේට
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    sports car එකක් නං තමයි බන් කියල තියෙන විදියට. හැබැයි engine එක 660cc. ඒ වුනාට CBR bike කුත් තියෙනවා නේද මීට වඩා කැපැසිටි වැඩි? මොනවා උනත් ලස්සනයි කාර් එක. තනි පාවිච්චියට හොඳයි

    වැඩිය එපා මරුටියත් 800CC :lol::lol: