Honda S660 Price in Japan ( Yureni Noshika's Sports car)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මේකෙ ඩ්‍රයිවිං සීට් එක විතරද බං තියෙන්නෙ.. මොන උට්ටක්ද මේ.. සෙල්ලම් බඩුවක් වගේ..:lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,896
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩේ මේකෙ ඩ්‍රයිවිං සීට් එක විතරද බං තියෙන්නෙ.. මොන උට්ටක්ද මේ.. සෙල්ලම් බඩුවක් වගේ..:lol:
    ge4745675118701198487.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මං නං ඔච්චර දන්නේ නෑ බන් කාර් ගැන. මොනා උනත් කාර් එක නං ලස්සනයි යුරේනිගේ :)
    Yes Car and Yureni both are beautiful. Less than 20 Beat cars available in Sri Lanka. But most are now running with new engines, not powerful as original.

    https://www.youtube.com/watch?v=OXn6v3wRuZ4
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ඕකි එක පාරක් ඔටෝ විශන් එකට ඔය කාර් එක ගෙනල්ලා ලාල් අලවත්ත චා කලා ඕවට ස්පෝට් කාර් කියන්නෙ නෑ කියලා.:lol::lol::lol:

    pau ban me balapanko. eki hena size 1n kiyanne car 660i tiyenne gaga
    aru kiyanawa toyoya 2012 mokadda cn 1tawath wada meke failures wadi gaga mala nondiya :lol::lol:

     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අඩේ මේකෙ ඩ්‍රයිවිං සීට් එක විතරද බං තියෙන්නෙ.. මොන උට්ටක්ද මේ.. සෙල්ලම් බඩුවක් වගේ..:lol:
    :D පෙනුමේ නං අවුලක් නෑ බන්. ටිකක් පොඩියි අනිත් sports car වලට වඩා. ෆොටෝ වලට වඩා කොලිටියි කාර් එක වීඩියෝ එකකින් බැලුවම
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    sports car එකක් නං තමයි බන් කියල තියෙන විදියට. හැබැයි engine එක 660cc. ඒ වුනාට CBR bike කුත් තියෙනවා නේද මීට වඩා කැපැසිටි වැඩි? මොනවා උනත් ලස්සනයි කාර් එක. තනි පාවිච්චියට හොඳයි

    අප්පේ 660cc මිලියන 700ක් නම් පරණ බට්ට වැන් එකක් මිලියන 200කට විතර යුරේනිට කියල විකුන ගන්ඩ ඇහැකි......:confused::confused::confused::confused:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අප්පේ 660cc මිලියන 700ක් නම් පරණ බට්ට වැන් එකක් මිලියන 200කට විතර යුරේනිට කියල විකුන ගන්ඩ ඇහැකි......:confused::confused::confused::confused:
    මිලියන 700ක් නෙවේ මිලියන 7යි බන්
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    ආ.... මිලියන 7යි කියන්නේ ලක්ස 70වද ලක්ස 700ද මචන්.... අනේ මන්ද දැන් හැදෙන කාරුත් එකයි ගැනුත් එකයි. පස්ස නැ.