Honda S660 review

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං TFS
    මගේ ඇහේ අව්ලක්ද දන්නෙ නෑ. ඕකෙ ඉස්සරහින් මට හොන්ඩ විසෙල් මූනක් මැවිල පේනවා. :eek:

    REP+12
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල මචං TFS
    මගේ ඇහේ අව්ලක්ද දන්නෙ නෑ. ඕකෙ ඉස්සරහින් මට හොන්ඩ විසෙල් මූනක් මැවිල පේනවා. :eek:

    REP+12
    ඹව් ඹව් මටත් පෙනවා මචන් දැන් honda කාරයා හදන හදන ඒකට ඹබන්නේ ඒකම concept light set ඒකනේ :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් ඹව් මටත් පෙනවා මචන් දැන් honda කාරයා හදන හදන ඒකට ඹබන්නේ ඒකම concept light set ඒකනේ :lol:

    :lol: තව ටික කාලෙකින් (අපිට නම් දැනටමත්) විසෙල් පෙනුම මූන හැමෝටම දැකලම එපාවෙයි. හරියට ඇල්ටො එක, බජාජ් එක දැකල එපා වුනා වගේ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :love::love::love::love::love:
    හුරුබුහුටි කෙලි පොඩිත්ත :love::love:
    ඹකට වැඩිය මේක ලස්සනයි බන් බලපන්කො Mugen body kit
    144722452726945720.jpg


    2015-Mugen-Honda-S660-roadster-JDM-spec-1101-626x382.jpg