Honda Vezel 2014

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Aiyoo meka ma ganata gannawata wada Xtrail ekak ganna eka labai.. anika ma price dala thiyenne 2WD eke ganane. 4WD eka hena ganang. ape unta Hybrid ekak kiwoth ona jarawak wikuna ganna puluwan :) Axio 160 eka penne nadda.. eka kalin model ekata wada charter Belta platform eke gahanne eth aluth model eka kiwwama.. ona ekek panala gannawa.. ane manda..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලංකාවේ විතරක් නෙවි පිටරටත් ටෝයෝට කිව්වොත් අසියාවෙන් අපු කට්ටියට ඊට වැඩ දෙයක් නැහැ. ටොයෝට කොරොල්ල බැලුව. මෙලෝ රහක් නැහැ. රෝද 4 තියෙනවා. engine එකක් තියෙනවා. සුක්කානමක් තියෙනවා. ඕව හොදැයි 1950-1940 හාල්පාරු මිනිස්සුන්ට.
    දැන් අනික් brands වල, මීට වඩා technology, features තියෙනවා. drive කරනකොට කියෙන හැගීම මරු. honda ඒ අතින් නියමයි. reliability හොදයි.
    දැන් අලුත්ම ටොයෝට වාහනවල ටික ටික technology, features තියෙනවා.

    ow ban reliability athin top rank inne honda toyota 3rd...mona karumayakda manda toyotama bada gena inne...car eka eliyen hodai engine ekai athulei arala beluwama heluwen wage..melo rahak ne..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    ලංකාවේ විතරක් නෙවි පිටරටත් ටෝයෝට කිව්වොත් අසියාවෙන් අපු කට්ටියට ඊට වැඩ දෙයක් නැහැ. ටොයෝට කොරොල්ල බැලුව. මෙලෝ රහක් නැහැ. රෝද 4 තියෙනවා. engine එකක් තියෙනවා. සුක්කානමක් තියෙනවා. ඕව හොදැයි 1950-1940 හාල්පාරු මිනිස්සුන්ට.
    දැන් අනික් brands වල, මීට වඩා technology, features තියෙනවා. drive කරනකොට කියෙන හැගීම මරු. honda ඒ අතින් නියමයි. reliability හොදයි.
    දැන් අලුත්ම ටොයෝට වාහනවල ටික ටික technology, features තියෙනවා.

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    meka Hatchback ekak, meka SUV nam Nissan X-Trail ekata kiyanne mokakda?

    Oka ta macahn kiyanne Crossovers kiyala compact SUV ekak, nissan x-trail hitan wetenne compact suv walata:cool: bmw x1 eka wage:dull: mehetanum gelapenema ne,loku suv num ithin bmw x5 wage ewa thamai:cool:
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    කරනවා නේ පත්තරේ දාන උන් කියන දේ සෙල් කාරයෝ කියන දේවල් දැන් වත් අහනේ නැතිව ඉදපන් බන්. ඔක්කු 27 කරනවා කියන්නේ හයිවේ එක දිගට යන ගාන. කොළඹ ට්‍රැෆික් එකේ ඕක 20 වැඩ කරයිද?? එන්ජිම 1500cc පොඩ්ඩක් හිතපන් A/C දාලා කොළඹ වැඩ කරයිද කියලා ට්‍රැෆික් එකේදී? ඔය පත්තර වල දාන එව්වා විශ්වාස කරන්න එපා බන්..උබ ඔය ගන්න වාහනේ බැටරි fault එකක් අවොත් විකුනන්නේ brand new කියලා.. කම්පැනි warranty දෙන්නේ නැහැ :dull: බැටරිය ලක්ෂ 8ක් කිව්වත් දාන්න ඕන. නැතිව වාහනේ දුවන්නේ නැහැ :yes: බයිලා ගොඩයි විකුනන්න කලින් වික්කට පස්සේ එක බල්ලෙක්වත් නැහැ :rofl:

    AGREED!!
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මට තේරෙන විදිහට මේකේ වාසි...
    1. ඇමති මණ්ඩලය නඩත්තුවට ලක්ෂ 19 විතරයි (
    Hybrid only)
    2. 1500cc ටැක්ස් එකට 2000cc performance ලැබෙනවා (Hybrid only)
    3. SUV look එක

    ඔච්චර තමයි.