Honda Vezel Dual Clutch Repair

Gini_kukula

Junior member
  • Oct 31, 2011
    84
    16
    8
    Dual clutch Repari කරන එකද හොද නැති නම් recondition එකක් දාන එකද? මන් බැලුවා recondition japan කියල දෙන්නේ ගොඩක් පරන එවා සුවර් කරලා ගන්න බෑ. කවුරු හරි repair කරල තවම දුවනවද?
    බාස් ලා කියන්නේ මෑලේසියන් පාට්ස් වලින් රිප්ලෙස් කරන්නේ කියලා.
     
    • Like
    Reactions: incest_cult

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    recondition

    3.5 lks with one year warranty


    රෙපෙයාර් කරන එක සාර්ථක නෑ කියල තමා ෂොප් එකේ එකා කිව්වේ
    ,මොකද ක්ලච් ප්ලේට් එකේ රිවට් කපල මෙහෙ අය දාන්නේ ඇන කිව්වා.එතකොට බැලන්ස් නෑ කියල තමා කිව්වේ නම්

    .ඔකේ ඔයිල් සිල් 3ක් එනවා ,ඒ තුනට විතරක් 80 ක්


     
    • Like
    Reactions: Gini_kukula

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    රෙපෙයාර් කරන්න එපා. රීකන්ඩිෂන් දාපං. මම දන්න එකෙක් දෙපාරක් රෙපෙයාර් කරලා හරි ගියේ නැතුව තුන්වෙනි පාර රීකන්ඩිෂන් එකක් දාලා තමයි හරි ගියේ. ආයි කාලෙකට අවුලක් නැතුව දුවන්න පුළුවන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    recondition

    3.5 lks with one year warranty

    රෙපෙයාර් කරන එක සාර්ථක නෑ කියල තමා ෂොප් එකේ එකා කිව්වේ
    ,මොකද ක්ලච් ප්ලේට් එකේ රිවට් කපල මෙහෙ අය දාන්නේ ඇන කිව්වා.එතකොට බැලන්ස් නෑ කියල තමා කිව්වේ නම්

    .ඔකේ ඔයිල් සිල් 3ක් එනවා ,ඒ තුනට විතරක් 80 ක්
    වැඩ බැරි නිසා
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    තියනවා බං. මේ පාර අලුතෙන්ම එන ඒවගේ විතරයි නැත්තේ. ඒවගේ තියන්නේ CVT gearbox එක්ක.

    dual clutch ena 2016 uda eke oya issue eka na kiyanawa neda.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    dual clutch ena 2016 uda eke oya issue eka na kiyanawa neda.
    මාත් එකක් ගන්න සෑහෙන්න හෙව්වා බං. ගරාජ් වලින් ඇහුවා, ගෲප් වල හෙව්වා, සර්විස් වලින් ඇහුවා ඒ නිසා කියන්නේ. 2016 න් උඩ නෑ කියලා සීන් එකක් නෑ. මේ ළගදි ආපු අලුත්ම මොඩ්ල් එක හැර, හැම එකකම එන්නේ ඩුවෙල් ක්ලච් යුනිට් එක තමයි. භාවිතය අනුව ඒවා කොහොමත් ගෙවෙනවා. ක්ලච් නේ බං. නිකං ගියර් තියන වාහනවලත් ක්ලච් ගෙවෙන්නේ ඒ වගේ තමයි. මේකේ ටිකක් සීන් එක සංකීරණයි.ඔත්තේ ඉරට්ටේ ගියර් වලට වෙන වෙනම ක්ලච් තියනවා.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මෙහෙමයි ලංකාවේ recondition කියන්නෙයි ජපානෙ එවුන් recondition කියන්නෙයි කෙලින්ම දෙකක්.
    ජපානේ recondition කියන්නේ part එක disassemble කරලා ගෙවුන කෑලි replace කරලා හදලා හරියට දෙන එක.
    ලංකාවේ කැඩුන වාහනේක හොද කෑල්ලක් ගලවැව්වා අන්න ඒක recondition.

    ඒ නිසා මචං මෙහෙ තියන recondition dual clutch දාන්න එපා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    ඔය DCT කොහොමත් කචල්, දුප්පත් රටකට මොකට DCT දාලා කාර් හදනවාද මන්දා, අපිට එහෙම ක්ම්ෆර්ට් එකක් (gear shifting jerks) , performance (fastest shifter, mage Mitsubishi Lancer Ralliart eka malli) ඔනෙය් නැ නෙ
     
    • Like
    Reactions: Asmodeus

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,867
    113
    Dual clutch Repari කරන එකද හොද නැති නම් recondition එකක් දාන එකද? මන් බැලුවා recondition japan කියල දෙන්නේ ගොඩක් පරන එවා සුවර් කරලා ගන්න බෑ. කවුරු හරි repair කරල තවම දුවනවද?
    බාස් ලා කියන්නේ මෑලේසියන් පාට්ස් වලින් රිප්ලෙස් කරන්නේ කියලා.
    maan dakka kaalekata issara glits park eken karapu ekak mee tiyenne eeka
     
    • Like
    Reactions: Asmodeus