Honda vezel

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Vahana vaddo tikagen man me ahanne visheshayen raththaran saho gen honda vezel eka gana monada kiyanna thiyenne
    1. Vezel ekata avenika leda
    2.softwear maru karanna puluvanda
    3. Koi aurudden passe apu evageda leda thiyenne
    4.hibride valin hodama vahane mokakda

    Please help guys
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    cheapest car in Honda lineup is the Honda Fit
    the second cheapest car in honda lineup is this piece of shit called Vezel
    there are more better ways to spend 5 million rupees than on this junk of a car.

    underpowered cheap ass flimsy garbage
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    cheapest car in Honda lineup is the Honda Fit
    the second cheapest car in honda lineup is this piece of shit called Vezel
    there are more better ways to spend 5 million rupees than on this junk of a car.

    underpowered cheap ass flimsy garbage
    :baffled::oo::dull::lol::lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane mchn plz wena ekak ganin,oka dekala athi wela wamaneta enawa.ara honda grace eka wage ganin.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    1500 CC engine 1කක් තියෙන්නේ . මේ වාහනේ body type 1කට මේ 1500 CC engine 1ක ගැලපෙන්නේ නෑ .
    ( underpowered )
    SUV වාහනයක් වගේ පෙණුනට මේක normal car type vehicle 1කක් . electronic failure 1කක් තියනවා කියල නම් ආරංචියක් තියනවා.
    මම පෞත්ගලිකව ඔය වාහනය use කරලා නැති නිසා අත්දේකිමක් නම් නෑ . හැබෙයි ඔය වාහනයේ නම් ගිහිල්ල තියනවා .
    4 දෙනෙක් දාගෙන AC on කරගෙන යනකොට අදින්නේ පොඩ්ඩක් හෙමින් . ලොකුවට නම් තේරෙන්නේ නෑ , හැබෙයි නොතේරෙනවත් නොවෙයි . ;););)
    japan domestic vehicle 1කක් . ගොඩක් automobile industry 1කේ ඉන්න specialist ලනම් මේ වාහනය recommend කරනවා අඩුයි .
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම මාස 6 ක් විතර යූස් කරලා තියෙනවා
    1) ආවේණික ලෙඩ නම් මොනවද දන්නෑ
    2) පුළුවන්
    3) කියන්න තරම් ලෙඩක් නෑ බ්‍රෑන්ඩ් නිව් ගත්ත නම්
    4) මට නම් hybrid වලින් හොදම hybrid ටොයෝටා හයිබ්‍රිඩ්, ඒ මම තෙල් කිරිල්ල බලන නිසා

    pickup, options, driving pleasure, බලන අයට hybrid range එකේ මේක හොද වාහනයක්
     
    ඕකේ අනිත් පැත්ත බන්, අනික් හයිබ්‍රිඩ් එක්ක බලද්දි පිකප් වැඩියි. petrol suv එක්ක බලද්දි කොහොමත් පිකප් අඩුයි තමයි ඉතින්
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    ඕකේ අනිත් පැත්ත බන්, අනික් හයිබ්‍රිඩ් එක්ක බලද්දි පිකප් වැඩියි. petrol suv එක්ක බලද්දි කොහොමත් පිකප් අඩුයි තමයි ඉතින්

    ඔව් ඉතින් එහෙම වෙන්න ඕන තමයි බන් . ගොඩක් hybrid වල engine 1000 CC or 1500CC walata wada adui. ඉතින් 1500 CC ඊට වඩා පිකප්
    ඕක සාමාන්‍ය දෙයක් .
    honda vezel SUV 1kak නොවෙන නිසා 1කට mm answer 1kak denne na.
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    1500 CC engine 1කක් තියෙන්නේ . මේ වාහනේ body type 1කට මේ 1500 CC engine 1ක ගැලපෙන්නේ නෑ .
    ( underpowered )
    SUV වාහනයක් වගේ පෙණුනට මේක normal car type vehicle 1කක් . electronic failure 1කක් තියනවා කියල නම් ආරංචියක් තියනවා.
    මම පෞත්ගලිකව ඔය වාහනය use කරලා නැති නිසා අත්දේකිමක් නම් නෑ . හැබෙයි ඔය වාහනයේ නම් ගිහිල්ල තියනවා .
    4 දෙනෙක් දාගෙන AC on කරගෙන යනකොට අදින්නේ පොඩ්ඩක් හෙමින් . ලොකුවට නම් තේරෙන්නේ නෑ , හැබෙයි නොතේරෙනවත් නොවෙයි . ;););)
    japan domestic vehicle 1කක් . ගොඩක් automobile industry 1කේ ඉන්න specialist ලනම් මේ වාහනය recommend කරනවා අඩුයි .

    Mama eka parak drive karala thiyanawa Nuwara Eliya to Kandy... eka welawakata response karanne nethi gathiyak thiyanawa... mama hithanne hybrid to pure engine conviction weddi ehema wenne...
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මම මාස 6 ක් විතර යූස් කරලා තියෙනවා
    1) ආවේණික ලෙඩ නම් මොනවද දන්නෑ
    2) පුළුවන්
    3) කියන්න තරම් ලෙඩක් නෑ බ්‍රෑන්ඩ් නිව් ගත්ත නම්
    4) මට නම් hybrid වලින් හොදම hybrid ටොයෝටා හයිබ්‍රිඩ්, ඒ මම තෙල් කිරිල්ල බලන නිසා

    pickup, options, driving pleasure, බලන අයට hybrid range එකේ මේක හොද වාහනයක්

    Thanks machan
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Vahana vaddo tikagen man me ahanne visheshayen raththaran saho gen honda vezel eka gana monada kiyanna thiyenne
    1. Vezel ekata avenika leda
    2.softwear maru karanna puluvanda
    3. Koi aurudden passe apu evageda leda thiyenne
    4.hibride valin hodama vahane mokakda

    Please help guys

    1. මචන්, ආවේනික ලෙඩ නැති වාහන ලංකාවේ තියන්නේ අතේ ඇඟිලි ගානට අඩුවෙන්. Vazel එකේ engine එක වාහනේ හැටියට මදි කියලා කියනවා. පැදලා නැති නිසා කියන්න දන්නේ නෑ.
    2. වාහන වලට ලැප්ටොප් වලට වගේ software දාන්නේ න බන්.
    3. පුළුවන් තරම් අලුත් එකක් ගන්න.
    4. එහෙම කියන්න බෑ. එක එක්කෙනාගේ කැමැත්ත මත තමා තීරණය වෙන්නේ.

    මන් ගාව තියනවා FB13 කුයි GP5 එකකුයි. ගොඩක් Vezel ගත්ත ය කියනවා සැප පහසුව මදි කියලා. ඇත්තම කිව්වොත් FB13 එක තරම් මට නම් GP5 එක සැප නෑ පිටිපස්සේ යද්දී. අතේ තියන ඔක්කොම දාල ගන්න හදනවනම් හ්ය්බ්රිඩ් ගන්න එපා මොකද 2න්ඩ් hand මාර්කට් එක එච්චර නැති නිසා. Vezel කොහොමත් ගන්න එපා. අනිත් එක අම්බානෙක දුවන්නේ නැත්නම් හයිබ්‍රිඩ් අරන් තේරුමක් නෑ.
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මම මාස 6 ක් විතර යූස් කරලා තියෙනවා
    1) ආවේණික ලෙඩ නම් මොනවද දන්නෑ
    2) පුළුවන්
    3) කියන්න තරම් ලෙඩක් නෑ බ්‍රෑන්ඩ් නිව් ගත්ත නම්
    4) මට නම් hybrid වලින් හොදම hybrid ටොයෝටා හයිබ්‍රිඩ්, ඒ මම තෙල් කිරිල්ල බලන නිසා

    pickup, options, driving pleasure, බලන අයට hybrid range එකේ මේක හොද වාහනයක්

    Thanks machan
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Issarahata oke market henata bahilu. Singapore wala failed model ekak lu thawa mokakda ledak genath kewwa mama onenan ahala kiyannan
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඕකේ අනිත් පැත්ත බන්, අනික් හයිබ්‍රිඩ් එක්ක බලද්දි පිකප් වැඩියි. petrol suv එක්ක බලද්දි කොහොමත් පිකප් අඩුයි තමයි ඉතින්
    oka machan fitgp5,aqua tharum pickup ne:no:mama drive karala thiyenawa:dull:oka habai poddak comfortable wedi,mokada tire size eka ehema loku nisa,okata 1.8 engine ekawath enna one :eek:
     
    Last edited: