Honda vezel

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Correct. GP5 eka 7sec waling 0-100 yanna puluwan S mode eke.

    Man GP5 eke gihin thiyenawa machan 6 seconds walin mokekwath nathi welawaka ra Traffic light wala nawaththan indala. Econ dammama 8-9 seconds walain 100 yanna puluwan. Habai 2nd eke indan 3rd ekata wateddi Lag wena gathiyak thiyenawa Econ On unama.


     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Thanks lot my friend..... Mage yaluvekta ganna oni kama thibune man uta pennuva oyalage reply tika dan vade hari u vezel hithin atha ara gaththa......:rofl: mama nam oya eka magulakata vath asavak na mage car ekata ara eka thama mazda axela sport eka i love it e car eke tharam mama nam hithanne oya toyota nissan honda lan karanna vath ba :lol:.... Second market afui afui kiyala hamoma kiuva man eth eka gaththa eth ada mama sathutu venava man gaththu thirane gana....... :P

    mageth axela ekak tibbe manual:cool: bumpy ride eka hinda wikunala demma ban,fun ganna nan maxama car eka.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    b14 one of the most comfortable cars to be in:yes:
    :)

    i need some advise..
    i'm planning to sell this car and buy another one..
    i'm thinking of three cars.

    96 toyota mark II
    98 honda accord
    98 nissan cefiro..

    which car should i buy? in any case i'll be buying a manual transmission only
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ලන්කාවෙ එවුන්ට පෙට්ටිය වගේ හදපු හැම මගුලක්ම SUV එකක් වගේ පේන්නෙ. ගිහින් ගෝත මොඩල් අරන් නිකන් චාටර් වෙනව. ලක්ශ 50-60ක් දීල ඔය ඉලව්වක් ගන්න එකේ ඩබල් කැබ් එකක් අරන් රියල් මිනිහෙක් වගේ බහින්න පුලුවන්.
    අපිත් ඔහොම වාහන බලල අන්තිමට අරන් ආව නවාරා එකක්.
    6speed :growl:
    LSD :shocked:
    4wd high low ;)
    intercooler turbo 179hp :shocked::cool:

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මට මේකෙ කොලබ ගිහින් එන්න යන්නෙ සුපර් ඩීසල් රුපියල් 2000-2500 වගේ. 3ර්ඩ් එකෙත් ටයර් ස්ලිප් කරන් පනින්නෙ වැඩියෙන් පෑගුනොත්. :lol:
    ටොන් 2ක් බර වාහනේ දුර වැඩ කරනව ඩීසල් 14-15 වගේ.
    විසෙල් එකේ පෙට්‍රල් කරන්නෙත් නෑ නමට හයිබ්‍රිඩ්. කෑලේක දාන්න කියල යෑ ඔය හුචක්කුව. අඩු ගානෙ කන්දක් දකිනකොට මර හඩ දීගෙන යන්නෙ :dull:

    ඔන්න ඕකයි කියන්නෙ ඕවට වඩා යන්න හොද වෙනත් ඔප්ශන්ස් තියනව මාකට් එකේ තෝරගන්න

    ammoo navara tharam leda dena eka wahanayak mama dakala na.. UK idan apu navara okkoma fail.. Thailand eka tikak hari hodai..:)

    Cab nam toyota thamai.. Hilux eka economical leda nathi wahane..:dull:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :)

    i need some advise..
    i'm planning to sell this car and buy another one..
    i'm thinking of three cars.

    96 toyota mark II
    98 honda accord
    98 nissan cefiro..

    which car should i buy? in any case i'll be buying a manual transmission only

    What about Nissan Presea Refina (1998-2000) version? True that it does not fall under the same league of the cars which you have mentioned. But it does have a unique beauty behind her and to compliment that, she's one of the most comfortable cars to be in. One thing that may not keep you interested is that it has the same GA15DE engine which can be found in the B14. Other than that, an awesome car. We have the CT II version. Speedmalli also has a Presea. If you need more info, go to Autolanka and ask "PreseaLover" who has a Refina.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    උඹ ගත්ත පළියට අනිත් එවුනුත් ගන්න ඕනි කියලා එකක් නෑ නේ. එහෙනම් නවාරා වලින් ලංකාව පිරෙන්න එපෑ මේ වෙනකොට :lol: කාර් එකක් ගන්න අහන එකාට ඩබල් කැබ් හුචක්කු පෙන්නලා හරියනවද .

    මම කටවත් ගන්න කිවෙ නෑ. SUV කියල crossover cars පස්සෙ යන උබල වගේ ගෝතයෝ ගැන තමා කිව්වෙ. ආය කියවපන් ඕනෙ තරම් ඔප්ශන්ස් තියනව කිව්වෙ. සින්හලෙන් විකල්ප කියලත් කියනව. තේරුනාද මන්ද
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    What about Nissan Presea Refina (1998-2000) version? True that it does not fall under the same league of the cars which you have mentioned. But it does have a unique beauty behind her and to compliment that, she's one of the most comfortable cars to be in. One thing that may not keep you interested is that it has the same GA15DE engine which can be found in the B14. Other than that, an awesome car. We have the CT II version. Speedmalli also has a Presea. If you need more info, go to Autolanka and ask "PreseaLover" who has a Refina.


    this car wasn't on my radar.. thanks man.. i'll look into that:)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    ammoo navara tharam leda dena eka wahanayak mama dakala na.. UK idan apu navara okkoma fail.. Thailand eka tikak hari hodai..:)

    Cab nam toyota thamai.. Hilux eka economical leda nathi wahane..:dull:

    :lol::lol::lol::lol:

    හම්බයෝ කුනුකොල්ලෙට යාඩ් වලින් ගත්ත මල ජරාව අරන් කෑවෝ කෑවෝ කියන එකෙක්ගෙ වාහනේකට අහු වෙන්න ඇති.
    හයිලක්ස් වල මොකක්ද ඔය කියන තරම් තියන අමුතු මෙව්ව එක ? 2.5 එක නම් පිකප් නෑ. 3l එක තමාගන්න ඕනෙ. ඒ මගුලෙ වැඩ කරන්නෙ 8යි.
    :dull::dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    මේ ලගදි ඇක්වා එකක් ගෙනත් තිබ්බ 3500 යි එන්ජිම සීස් හම්බන්තොට ඉදන් ගේනකොටම මගදි. එක පිස්ටන් එකක් ඇද වෙලා තිබ්බෙ.
    ඒ මගුලට vios එකක පිස්ටන් එකක් ගහල මාට්ටු කරල දැම්ම සේල් එකට
    :lol::lol::lol:
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    How many people giving advice here have actually driven a Vezel? Or even been inside one?

    If you consider the technical aspects, it's a good vehicle for the price range. It has robust hybrid technology and sufficient pulling power to go from point A->B . And the highest grade actually has so many little little options it's impressive.

    It's not a SUV, 4x4 or a racecar though. It's a hybrid crossover. People buying it showing it off as a SUV or there being too many Vezels on the road is not a fault of the vehicle. It's a problem with mindset of the people.