Honda wade kapati welendo...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    කාලාකණ්ණියො, ලොකු එකා පොඩි එකා හැම එකාම මිනිස්සුන්ව රවට්ටලා තමයි ගොඩයන්න බලන්නෙ. මේ වගේ සත්තුන්ට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි.
    කියලා වැඩක් නෑ.... sunlight සබන් කෑල්ල 200g බර නෑ.... 1 to 1 offer හරි ඩිස්කයුන්ට් දෙන එව්වගේ බර අඩුයි.