Honda wadu bas kenek Panadura pette?

thanujaka

Well-known member
  • තියෙනවා.
    උඹේ අල්ලපු ගෙදර ගාවින්ම ඇතුලට යන පොඩි පාරක් තියෙනවා නේද?
    ඒ පොඩි පාරෙන් ඇතුලට පලයං ඒක ටිකක් දිගට යන පාරක්.
    අන්න ඒ ඇතුලේ තියෙනවා පොඩි වඩු වැඩ පලක්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,712
    19,631
    113
    තියෙනවා.
    උඹේ අල්ලපු ගෙදර ගාවින්ම ඇතුලට යන පොඩි පාරක් තියෙනවා නේද?
    ඒ පොඩි පාරෙන් ඇතුලට පලයං ඒක ටිකක් දිගට යන පාරක්.
    අන්න ඒ ඇතුලේ තියෙනවා පොඩි වඩු වැඩ පලක්.
    Moo bayai ehema wadiya eliytaa bahinne naha 😂
     
    • Haha
    Reactions: helayalk

    thanujaka

    Well-known member
  • Moo bayai ehema wadiya eliytaa bahinne naha 😂
    නෑ නෑ ඒ හරියේ ඉන්න මිනිස්සු ටිකක් හොද උන්.
    හෙන අස්සක හැබැයි මූ ඉන්නේ.
    පොඩි බුදු මැදුරක් තියෙනවා සිල්ලර කඩේකුත් එක්ක.
     
    • Haha
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,712
    19,631
    113
    නෑ නෑ ඒ හරියේ ඉන්න මිනිස්සු ටිකක් හොද උන්.
    හෙන අස්සක හැබැයි මූ ඉන්නේ.
    පොඩි බුදු මැදුරක් තියෙනවා සිල්ලර කඩේකුත් එක්ක.
    Oka inna thana kiwwa nisa dan baya wela atthe hodtama 😂