HONDA_FD4_Review

pradaa

Junior member
  • Dec 25, 2012
    36
    2
    8
    ekanam matat sirawata danuna deyak toyota wala godak oya case eka danila tiyanawa dan padinne grace ekak prize ekat ekka comphere karama honda godak hodai mchn experience eken kiyanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    දැන් මොකෝ වාහනේ තත්වේ බ්‍රෝ :cool:

    තාම තියනවා
    අවුරුදු දෙකකට පස්සෙ තව රිවීව් එකක් දාන්න කියලා හිතන් ඉන්නෙ බලමු වැඩත් එක්ක කරගන්න
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    තාම තියනවා
    අවුරුදු දෙකකට පස්සෙ තව රිවීව් එකක් දාන්න කියලා හිතන් ඉන්නෙ බලමු වැඩත් එක්ක කරගන්න

    machan, fuel kohomada bn ? ube manual ekakne neda tiyenne

    mama white color ekak bn hewwe, fd1 ekakwath ne white ewa set une :sorry: fd4 auto withrai white ewata set une bn kurunegalin :(
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    machan, fuel kohomada bn ? ube manual ekakne neda tiyenne

    mama white color ekak bn hewwe, fd1 ekakwath ne white ewa set une :sorry: fd4 auto withrai white ewata set une bn kurunegalin :(

    සුදුයි කලුයි හොයන්න අමාරුයි බන් ඒ පාට දෙක මාර ලස්සනයි

    තෙල් හයිවේ එකේ 14-15 වගේ කරනවා
    දුර 12-13 අතර වගේ (කොලඹ ඉදන් දෙනියායට)
    ලග ට්‍රැෆික් එකේ පාගලා පාගලා එලෙවුවොතින් 7.5 - 8 තමයි, හැබැයි ටිකක් කල්පනාවෙන්(RPM එක 2500 ට අඩුවෙන් තියාගෙන) මනුස්සයෙක් වගේ එලෙවුවොතින් 9-10 කරනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    සුදුයි කලුයි හොයන්න අමාරුයි බන් ඒ පාට දෙක මාර ලස්සනයි

    තෙල් හයිවේ එකේ 14-15 වගේ කරනවා
    දුර 12-13 අතර වගේ (කොලඹ ඉදන් දෙනියායට)
    ලග ට්‍රැෆික් එකේ පාගලා පාගලා එලෙවුවොතින් 7.5 - 8 තමයි, හැබැයි ටිකක් කල්පනාවෙන්(RPM එක 2500 ට අඩුවෙන් තියාගෙන) මනුස්සයෙක් වගේ එලෙවුවොතින් 9-10 කරනවා

    book update kaloth parana color ekath note karanwada danne ne neda bn :( :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    book update kaloth parana color ekath note karanwada danne ne neda bn :( :sorry:

    මම නම් හරියට දන්නෙ නැහැ මචන්

    ඒත් මම ආස වාහනයක් ස්ටොක් විදියට තියාගන්න, එතකොට තමයි වටිනාකම වැඩි

    මේකට මූගන් බොඩිකිට් එකක් ගහලා මූගන් ස්පොයිලර් එකක් ගැහුවම ඔය New Red එකටත් පට්ටම ගතී
    මගෙ යාලුවෙක්ගෙ කාර් එකකට එහෙම ගහලා තිබුනා මාරම ලස්සනයි