දැන් මොකෝ වාහනේ තත්වේ බ්රෝ![]()
තාම තියනවා
අවුරුදු දෙකකට පස්සෙ තව රිවීව් එකක් දාන්න කියලා හිතන් ඉන්නෙ බලමු වැඩත් එක්ක කරගන්න
fd4 auto withrai white ewata set une bn kurunegalin 
machan, fuel kohomada bn ? ube manual ekakne neda tiyenne
mama white color ekak bn hewwe, fd1 ekakwath ne white ewa set unefd4 auto withrai white ewata set une bn kurunegalin
![]()
සුදුයි කලුයි හොයන්න අමාරුයි බන් ඒ පාට දෙක මාර ලස්සනයි
තෙල් හයිවේ එකේ 14-15 වගේ කරනවා
දුර 12-13 අතර වගේ (කොලඹ ඉදන් දෙනියායට)
ලග ට්රැෆික් එකේ පාගලා පාගලා එලෙවුවොතින් 7.5 - 8 තමයි, හැබැයි ටිකක් කල්පනාවෙන්(RPM එක 2500 ට අඩුවෙන් තියාගෙන) මනුස්සයෙක් වගේ එලෙවුවොතින් 9-10 කරනවා

book update kaloth parana color ekath note karanwada danne ne neda bn![]()
![]()