Hondama Arakku

SUMINDA

Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    සදා සරණයි කියල ගන්න වෙන්නේ , OLD හරි OLD keg (whisky) හරි තමයි මචන්.......
    මොකද උඹට මේවත් ගන්න යනකොට තමයි අමාරුව දැනෙන්නේ.....!

    (අනේ මන්ද ඔය බෞද්ධ කොඩිය දාගෙන අහන ඒවා.... :D)
    :D:D:D
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    VSOA ganin.. Box ekath ekka podi penumakuth thiyenawa. Anika 30 minutes walin weri bahinawa. Wedding ekak wage place ekakata naagasalan wena brands denna epa. Ekek hari hall eka medde kabbayak demmoth merenakan cha and function ekama iwarai.

    Whiskey honda ekak aduwata thiyenne me dawas wala Teachers. Rs.2200 withara wenawa. Vodka ehema normally weddings walata denne ne machan.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේකට දාන කෙමිකල් ප්‍රතිශතය වැඩියි මචන්.
    දන්න කස්ටිය වැඩිය බොන්නෙ නෑ

    මම ඒ කේස් එක දැනගෙන හිටියේ නැහැ මචන්.
    අපි ගොඩක් වෙලාවට ආර්ථික අපහසුතා තිබෙන වෙලාවට ඕකෙන් හා white Rum එකෙන් තමයි cocktail පාරක් එහෙම දාගන්නේ...........
    :oo::baffled::dull: