HondaMPLG_සහෝදරයා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අප අතරින් වියෝ උන HondaMPLG සහෝදරයාව මතක් උනා බන්. :(

ok9wt0.jpg

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    HondaMPLG සහෝදරයාට නිවන්සැප ලැබේවා. :(:(

    කව්රුහරි ලංකාවේ ඉන්න උදවිය මුල්වෙලා පින්කමක්වත් කරමුද . දැන් අවුරුද්දේ දානේ ළඟ එනවා නේද.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    HondaMPLG සහෝදරයාට නිවන්සැප ලැබේවා. :(:(

    කව්රුහරි ලංකාවේ ඉන්න උදවිය මුල්වෙලා පින්කමක්වත් කරමුද . දැන් අවුරුද්දේ දානේ ළඟ එනවා නේද.

    ඔව් බන් කවුරු හරි මුලිකත්වය අරන් කරනම් තමයි හොඳ. අපිත් මුදලකින් දායක වෙන්නම්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    HondaMPLG සහෝදරයාට නිවන්සැප ලැබේවා. :(:(

    කව්රුහරි ලංකාවේ ඉන්න උදවිය මුල්වෙලා පින්කමක්වත් කරමුද . දැන් අවුරුද්දේ දානේ ළඟ එනවා නේද.

    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HondaMPLG සහෝදරයාට නිවන්සැප ලැබේවා. :(:(

    කව්රුහරි ලංකාවේ ඉන්න උදවිය මුල්වෙලා පින්කමක්වත් කරමුද . දැන් අවුරුද්දේ දානේ ළඟ එනවා නේද.

    කට්ටිය උදව්වක් කරන්න කතාවුනත් ඒක කෙරුනෙ නෑනෙ. ජීටී අයිය කිව්ව එයා හොයල බැලුව කියල. :dull:

    පින්කමක් කරනවනම් මං අනීවා එනව.:)